Learn English tips

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    English වලින් කියන ඒවානම් තේරෙනවා .. බට් කතා කරනකොට system crash වෙලා file miss වෙනවා :dull::dull:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Eika thamai English katha karana eka liyana eka puruddak karaganna oone. Etakota awulak neta.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ඉන්ටෙර්නෙට් එකේ එන්ලිෂ් පොලිෂ් වෙන්නේ නැහැ පුතී පෝර්න් බැලුවා කියලා , අහ්හ්හ් , ඔහ් ගෝඩ් , KKK මී විතරක් නම් මතක හිටී හිටං
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    MAHAADENAmutta:22958692 said:
    ඇයි පුතී මං හැම වෙලාවෙම ඉන්ටනෙට් එකෙන් ඉංගිල්ස් වැඩ සටහන් නේ එත් තාම ඉංගිල්ස් බෑ පුතී:P
    English වැල බැලුවට බෑ පුතී. එතකොට හදාගන්න වෙන්නෙ english විදියට මොර දෙන එක තමා :D
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අපිට සිංහලෙන් හිතෙන ඒත් ඉංග්‍රීසියෙන් කියාගන්න බැරි වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරලා දෙන ත්‍රෙඩ් එකක් දාපන්කෝ. තව කඩ්ඩ පොලිෂ් එවුන් සප් එක දෙයි.

    තාත්තා කෙනෙක් වශයෙන් පුතාට කඩ්ඩ පුරුදු කරන්න ගියාම කියන්න ඕනේ වෙන වාක්‍ය.
    උදා:
    "පුතේ හොඳ පුතා වගේ මේ කාර් එක අර කොළ ටික උඩින් තියන්න.නැත්නම් ඒවා හුළගේ යයි."

    "බබාගේ සෙල්ලම් බඩු තැන තැන දාන්න එපා. නැත්නම් බබාම පැටලිලා වැටෙයි."

    "ඉක්මනට බබාගේ ඔලුව පිහිදාගන්න. නැත්නම් බබා අසනීප වෙයි" :baffled::baffled:

    කොහොමද බන් මේවා කියන්නේ? කිසි ගැම්මක් නෑනේ බන් කඩ්ඩෙන් තටම තටම ලමෙකුට ඕවා කියද්දී

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    මේ තාත්තට උදව් කරන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76

    බාබා බැලැක් ෂිෆ් හැව් යු එනි වෲල්?

    ටින්කරි ටින්කරි වෙල් ඉස්සා අව්වයි යන්න බෑ කිව්වා! අප්පේ බවුත්න් අව්වේ එයි බ්වතගේ බැල්ලි දෙල් කොස්කයි!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    බාබා බැලැක් ෂිෆ් හැව් යු එනි වෲල්?

    ටින්කරි ටින්කරි වෙල් ඉස්සා අව්වයි යන්න බෑ කිව්වා! අප්පේ බවුත්න් අව්වේ එයි බ්වතගේ බැල්ලි දෙල් කොස්කයි!

    දෙල් කොස් කන බැල්ලියෝ ඉන්නවද :eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෙල් කොස් කන බැල්ලියෝ ඉන්නවද :eek:

    දන්නෑ එහෙම තමයි අපි පොඩි කාලේ ඉස්කෝලේ කියලා දුන්නේ උබලට කොහෙද ඒවගේ වටින කවි කියලා දෙන්නේ:lol: