Learn English tips

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    රායිට් සින්හලුස් ! දැන් තේරෙනවනේ අල්ලා දෙයියො උඹලට ඉංග්‍රීසි බැරි කරලා මැවුවේ මොකද කියලා? මොකද මෑන්ස් දන්නවා උඹල දෙයියන්ටත් අරින බව. ඉතින් මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියල කන්නේ බොන්නේ නැතුව,ෆේස්බුක් නැතුව, ෆ්‍රී වයිෆයි නැතුව දුකෙන් ඉන්න මහජනතාව ගලෝ ගන්න තමයි මම මේ ආවේ.

    එහෙමයි කියල උඹලගේ ඉංග්‍රීසි හදන්න නම් බෑ මොකද උඹල මහා කම්මැලි සෙට් එකක්. එක රැයින් රිසල්ට්ස් ඕනේ. එත් එහෙම පපඩන් වැඩ ඉංග්‍රීසි එක්ක බෑ . ඉතින් මම පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් උඹලට දෙනවා. ඒවා පාවිච්චි කරලා ගොඩ පලයව්. ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් අවුට් වෙලා පුක කහ කහ ඉන්නේ නැතුව රට ගිහින් කඹුරන්නේ නැතුව ඉන්න ටිකේ හරියට ඉගෙන ගෙන වැඩර් කෙනෙක් වෙලා තැනකට පලයවූ අර හරකෙක්වත් මරන්නෙ නැති තම්බින්ගේ කඩවල් ගිනි තියන්නේ නැතුව.

    නව් අයි ඈම් කමින්ග් ටු ද ටොපික්.

    1. කියවපන්.

    යකුනේ ඉංග්‍රීසි පත්තරයක් අරන් කියවපන් රීලෝඩ් දදා ඉන්නෙ නැතුව. එතකොට වචන හුරුවෙනවා. තේරෙන්නේ නැති උනත් පුරුද්දක් විදිහට කියවද්දි පැටර්න්ස් ඔලුවට යනවා.ඒක වෙන්නේ ඔටෝමැටික් විදිහට. (ඉට් මීන්ස් අල්ලා දෙයියො තමයි ඒක කරන්නේ)
    කියවද්දි වෙලාව අරන් චේදයක් සිංහලෙන් ලියපන්. දන්නවනං ජර්මන් වලින් හරි ලියපං. මට මොකොද? ඊට පස්සේ ඒ ලියපු චේදේ පත්තරේ නොබලා උබ දන්නා ඉංග්‍රීසියෙන් ලියපන්. ඊළඟට බලපන් උඹට වැරදුනේ කොතනද? උඹ සිම්පල් ඉන්ග්ලිෂ් වලින් නං ලිව්වේ මොනාද ඇඩ්වාන්ස් වචන තියෙන්නේ කියල ලියා ගනින්. හැබැයි මතක ඇතුව ඒවා නැවත නැවත බලන්න ඕනේ. නැත්තන් හැම එකම පොතේ, මොකුත් නෑ උඹලගේ වල් හිතේ.

    2. අහපන්.

    අලවාහිනියෙයි නයි ටී එන් එකෙයි සුකන්නවාහිනියෙයි යන ගොබ්බ ටෙලි නාට්‍ය බලලා කාලේ කන්නෙ නැතුව අහපං බලපං ඉංග්‍රීසී චැනල් එකක්.
    ෆෝන් එකට BBC රේඩියෝ ඇප්ප් එක දාගෙන අහපන් වැල බලන්නෙ නැතුං. මොන හුයන්නක්ද මේක.
    ඒ අහනකොට පොඩ්ඩක් පෝස් (pause) කරලා, කියපු සෙන්ටෙන්ස් එකක් ආපහු ඉංග්‍රීසියෙන් කියන්න ට්‍රය් කරපන්. මේක PTE එක්සෑම් එකට තියෙන එකක්.

    3. අධ්‍යාපනික දේවල් කියවපන් ඉංග්‍රීසියෙන්.

    යකෝ මේ ලෝකේ මාර දේවල් වෙන්නෙ . උඹල ලැප්ටොප් අරං නැටුවට උස මිටි බේදයේ හැටියට රස්සාවල් දුන්නට ඊට වඩා ආතල් වැඩ ලෝකෙ ඉන්න වෙන උන් කරනවා. ඉතින් උන් උඹල අපි වගේ හිංගලයෝ නොවෙන හින්ද ඒවා දාන්නේ ඉංග්‍රීසියෙන්. මොකද අපේ රටේ මාධ්‍ය වලට කඩේ යන්න පරක්කු වෙනවා උඹලට ඕවා පෙන්න පෙන්න හිටියොත්. අනික අපේ පුක බරි ගැහිච්ච නලු නිළියන්ගේ ආදායම අඩු වෙනවා උඹල හෙන බුද්ධිමත් සිංහලයෝ උනොත්. ඒ අපරාධය කරන්න බැරි නිසා උන් ජාතික වගකීමක් විදිහට අපිට බඩවැල් නාට්‍ය පෙන්නන්නේ. ඉතින් ඒ බඩවැල් උඹ කන්නේ නැත්තන් බලපන් යූ ටියුබ් එකේ ඩොකියුමෙන්ටරි එකක්.

    ඊට අමතරව මෙන්න මේක බලපන්.

    www.sciencedaily.com

    මේකෙන් academic English ඉගෙන ගනින් බන් නිකන් පොඩි උන් චූ කරනවා වගේ පජාත ඉංග්‍රීසි දාන්නේ නැතුව. උඹ IELTS writing එකේදී score කරන්නේ එහෙමයි. හොඳ ඉංග්‍රීසි බාවිතයෙන් තමයි උඹ පොෂ් වෙන්නේ.

    4. TOEFL වගේ එක්සැම් එකක් කරපං . සල්ලි නැත්තන් TOEFL පොතක් අරං ප්‍රැක්ටිස් කරපං .

    මේකේ යුනිවර්සිටි ලෙවල් එකට හොඳ ඉංග්‍රීසි තියෙන්නේ. ඉතින් ඉගෙන ගනින්. කැම්පස් එකේම ඉන්න ඕනෙද යකෝ ඒව කරන්න? දැන් ඉන්න එවුන් කරන්නේ තාත්තලත් නොකරන වැඩ?

    මේක දික් වෙන නිසයි වෙලාව නැති නිසයි මෙතනින් පොඩ්ඩක් නතර වෙනවා. සොරි ගයිස්.

    වැදගත්කමක් තියෙනවනං බම්ප් එකක් දාපං. හොඳට මතක තියාගනින්, ගම්වල අහිංසක මිනිස්සු වකුගඩු ලෙඩ වලින් මැරෙනවා. අපි හැම එකාම ලක්ෂ 4ක්ද කොහෙද ණයයි . (ගාන මටක නැහැ, වැරදියි නං හදපන්. හැබැයි ණයයි. මාරු වෙන්න එහෙම බෑ . ) රටේ මිලියනයක් ප්‍රශ්න තියෙනවා. ඒත් අපි ගිහිං තම්බින්ට නෙලනවා. මචං . ගේමක් දෙමු වැදගත් විදිහට. අපි එක එකාගේ පටු අරමුණු ඉෂ්ට කරද්දි කාලකන්නි දේශපාලුවෝ(ඔවු ඔවු උන්ව මැවුවෙත් අල්ලාහ් ම තමයි උඹලට අරින්න. දැන් තේරෙනවා නේද? උඹල තම්බින්ට අරිද්දි දෙයියෝ මුන්ගේ මාර්ගෙන් බදු ගහල ඉන්ටනෙට් කපල උන් වාහන අරං තොපිට කෙලින බව. ඉතින් තේරෙනවනේ උන් කාටද වැඩ කරන්නෙ කියලා ? කූබියො ගේම් එකක් මෙතැන තියෙන්නේ)

    ඉතින් එක එකාට කඩේ යන්නේ නැතුව අපි ඉගෙන ගෙන මහන්සි වෙලා තැනකට එමු. ලැජ්ජ නැද්ද බන් මොන මගුලක්වත් හදන්නේ නැති රටක ඉන්න? මාලදිවයිනේ උන් අඩු ගානේ කරවල වත් හදල කනවා. අපි මාලු ටිකක් කන්න ගියාම කලිසම උකස් කරන්න ඕනේ.මොන ජීවිතද මේ? ඉතින් හොඳ තැනකට ඇවිත් අහක බලන්නේ නැතුව අහිංසක දුප්පත් උන්ට උදවු කරමු. අනිත් උන් අපිට කෙළියට අපි එහෙම නොකර ආදර්ශයක් දෙමු. නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත උන් කී දෙනෙක් අහිංසක උන් හූරං කනවද? අපි වෙනස් වෙමු. බුදු සරණයි!

    ඩිස්ක්ලේමර්
    මෙය ආගමකට අපහාස කිරීමට නොව හුදී ජනයා දියුණු කිරීමට ගත උත්සාහයකි. කොපි රයිට්ස් අත් හරිමි.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Kadda kata karaddi doh gaala maga hitinawane.....

    Wachana mukuthma oluwata en nathuwa mulu oluwama his gatiyak enawa... :dull:

    Mole wada karan na wage scn ekak...

    Kohomada bn katawa hada gannnne.... :(
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Hemiita practice karanna. Denata danna wachana wala synonyms igena gena mataka tiya ganna. waradda waradda tawa kaath ekka hari katha karanna. Etakota hari.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි පුතී මං හැම වෙලාවෙම ඉන්ටනෙට් එකෙන් ඉංගිල්ස් වැඩ සටහන් නේ එත් තාම ඉංගිල්ස් බෑ පුතී:P
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඇයි පුතී මං හැම වෙලාවෙම ඉන්ටනෙට් එකෙන් ඉංගිල්ස් වැඩ සටහන් නේ එත් තාම ඉංගිල්ස් බෑ පුතී:P

    Ingreesi katha karannama oone mutte wadee goda daaganna. Nitara bhawitaya athyawashyai. Naaki lalanawak hoyagena( Victor wage wenne netuwa) practice parak daala balamu.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අලවාහිනියෙයි නයි ටී එන් එකෙයි සුකන්නවාහිනියෙයි යන ගොබ්බ ටෙලි නාට්‍ය බලලා කාලේ කන්නෙ නැතුව අහපං බලපං ඉංග්‍රීසී චැනල් එකක්. :D :D :D
     
    • Like
    Reactions: kprem

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Podi Silva - පොඩි සිල්වා;22958874 said:
    සුකන්නවාහිනිය දෙමලෙක් ගන්නවා කියන්නේ ඇත්ත ද

    Danne na machan.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මූව අල්ලා හිරේ දාපන් .අල්ලාහ්ට අපහාස කලාට