කෑමට ගතහැකි ගී තැටියක්




























ශ්‍රවණය කළ හැකි මෙන්ම ආහාරය සඳහා ද ගතහැකි ලොව ප්‍රථම සංගීත තැටිය ලෙස සැලකිය හැකි අපූරු ගී තැටියක් ස්කොට්ලන්ත සංගීත කණ්ඩායමක් විසින් නිකුත් කර තිබේ. චොකලට්වලින් නිර්මාණය කර ඇති මෙම ගී තැටිය ඉතා මිහිරි චොක්ලට් රසයක් මෙන්ම ගීත රසයක්ද ගෙනදෙන බව නිර්මාණකරුවන්ගේ අදහස වී ඇත. මෙම චොක්ලට් ගී තැටිය ඕනෑම තැටි ධාවකයක් තුළ ක්‍රියාකරවිය හැකිවීම ද විශේෂත්වයකි.
























Last edited:





