කෑමට ගතහැකි ගී තැටියක්

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කෑමට ගතහැකි ගී තැටියක්

    :):):):):):):):):):):):):):):)

    ශ්‍රවණය කළ හැකි මෙන්ම ආහාරය සඳහා ද ගතහැකි ලොව ප්‍රථම සංගීත තැටිය ලෙස සැලකිය හැකි අපූරු ගී තැටියක් ස්කොට්ලන්ත සංගීත කණ්ඩායමක් විසින් නිකුත් කර තිබේ. චොකලට්වලින් නිර්මාණය කර ඇති මෙම ගී තැටිය ඉතා මිහිරි චොක්ලට් රසයක් මෙන්ම ගීත රසයක්ද ගෙනදෙන බව නිර්මාණකරුවන්ගේ අදහස වී ඇත. මෙම චොක්ලට් ගී තැටිය ඕනෑම තැටි ධාවකයක් තුළ ක්‍රියාකරවිය හැකිවීම ද විශේෂත්වයකි.

    :rofl:

    :rofl:

    :rofl:

    :rofl:

    :rofl:

    :rofl:

    :rofl:

    1332009374Untitled-1.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වෙන්න බෑ මචන් චොක්ලට් වල ඩේටා ගහන්න විදියක් නෑ එහෙම විදියක් හොයාගත්ත දවසට අපේ ඇගත් ඩේටා ගහල තියාගන්න පුලුවන් වෙයි..එතකොට පෙන් අරව මේවා ඔන වෙන එකක් නෑ
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වෙන්න බෑ මචන් චොක්ලට් වල ඩේටා ගහන්න විදියක් නෑ එහෙම විදියක් හොයාගත්ත දවසට අපේ ඇගත් ඩේටා ගහල තියාගන්න පුලුවන් වෙයි..එතකොට පෙන් අරව මේවා ඔන වෙන එකක් නෑ

    :P:P:P:P kalama thama balanna one
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    යකෝ උබ නම් කියාවි මේවා කාලා අපි නේ විදවන්න ඕනේ . හික් හික් ඔන්න උබට අයිත් රෙප් දුන්නා හා හා:angry::angry::angry::rofl::rofl::P:P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    යකෝ උබ නම් කියාවි මේවා කාලා අපි නේ විදවන්න ඕනේ . හික් හික් ඔන්න උබට අයිත් රෙප් දුන්නා හා හා:angry::angry::angry::rofl::rofl::P:P

    ;););););) kannai ahannai :lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලංකාවෙනම් සමහර සිංදු ඇහුවහම තැටිය නෙවේ සිංදුව කියන එකයි ලියපු එකයි දෙන්නවත් කන්න හිතෙනවා!!:lol::lol:
     
    • Like
    Reactions: anuru_1

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    වෙන්න බෑ මචන් චොක්ලට් වල ඩේටා ගහන්න විදියක් නෑ එහෙම විදියක් හොයාගත්ත දවසට අපේ ඇගත් ඩේටා ගහල තියාගන්න පුලුවන් වෙයි..එතකොට පෙන් අරව මේවා ඔන වෙන එකක් නෑ

    macho oke data naha oke thiyenna analogue sound waves. umba phono thati dakala nadda? compact disc wala thama digital data thiyenne
     
    • Like
    Reactions: sandhanuwan1

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ලංකාවෙනම් සමහර සිංදු ඇහුවහම තැටිය නෙවේ සිංදුව කියන එකයි ලියපු එකයි දෙන්නවත් කන්න හිතෙනවා!!:lol::lol:

    :lol::lol::lol::lol: sira kathawa
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    වෙන්න බෑ මචන් චොක්ලට් වල ඩේටා ගහන්න විදියක් නෑ එහෙම විදියක් හොයාගත්ත දවසට අපේ ඇගත් ඩේටා ගහල තියාගන්න පුලුවන් වෙයි..එතකොට පෙන් අරව මේවා ඔන වෙන එකක් නෑ

    ඩිස්ක් එකක් කිව්වට ඒ ග්‍රැමෝෆෝන් ඩිස්ක් එකක්නේ ... චොකලට් උනාට ඩේටා දාන්න පුළුවන්.. :)