කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ ළඟදි බණ්ඩාරවෙල කිට්ටුවට අලි ආවා කියලා ආරංචියක් ගියා. උමා ඔය ප්‍රොජෙක්ට් එකේ කරපු වෙනස්කම් හින්දා අලින්ට එන්න පාරවල් හැදිලා කියලයි මිනිස්සු කියන්නෙ. මීට අවුරුදු දෙකකට විතර කලින් දෙමෝදර හරියටත් එකපාරක් ඇවිත් තියෙනවා.
    කොහොමද බං කන්දේ අලි එන්නේ... උන්ට එන්න බෑ නේ.. අනිත් එක ඔය බණ්ඩාර වෙල, බදුල්ල කඳු පැති නේද?

    මම එක පාරක් ගවරවිල කෑම්පිං කලා..අම්මෝ සිග්නල් තියෙන හරියකට එන්නත් එන්න ඕනි පැයක් දෙකක් විතර කැලේ මැද්දෙන්,කොටියා එනවා...රෑ ඌරෙක් හරි මොකෙක් හරි ටෙන්ට් එක වටේ ගියා.බයට ඔලුව දැම්මේ නෑ...ඇගේ ඇම්මට කරන වැඩ ඉතිං ඒ කාලේ
    ගවරවිල ලොකු අවුලක් නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    කොහොමද බං කන්දේ අලි එන්නේ... උන්ට එන්න බෑ නේ.. අනිත් එක ඔය බණ්ඩාර වෙල, බදුල්ල කඳු පැති නේද?

    ගවරවිල ලොකු අවුලක් නෑ නේ
    අලියට සුපිරියටම කදු නගින්න පුලුවන්.සුද්දෝ දාස් ගනන් මරලා අලි ක්ලියර් කරපු නිසා තමයි ඕවගේ අලි නැත්තේ.නැත්තං අලින්ගේ රාජධානි හෝර්ටන් තැන්නත් එක්ක.අලි දැන් ආයේ එනවා උන්ගේ පරන පාරවල් දිගේ උන්ගේ මතකයක් වගේ එකක් තියෙනවා කියලා කියනවා.(year that change everything බලපන්කෝ)

    ගවරවිල කොටියා ඉන්නවා.කොටියා තමා වැඩිම කරදරේ..ලගපාත හරි හමන් පාරක්වත් නැති නිසා තමයි අවුල් වෙන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අලියට සුපිරියටම කදු නගින්න පුලුවන්.සුද්දෝ දාස් ගනන් මරලා අලි ක්ලියර් කරපු නිසා තමයි ඕවගේ අලි නැත්තේ.නැත්තං අලින්ගේ රාජධානි හෝර්ටන් තැන්නත් එක්ක.අලි දැන් ආයේ එනවා උන්ගේ පරන පාරවල් දිගේ උන්ගේ මතකයක් වගේ එකක් තියෙනවා කියලා කියනවා.(year that change everything බලපන්කෝ)

    ගවරවිල කොටියා ඉන්නවා.කොටියා තමා වැඩිම කරදරේ..ලගපාත හරි හමන් පාරක්වත් නැති නිසා තමයි අවුල් වෙන්නේ
    ගවරවිල දැන් යන්න දෙන්නේ නෑ න්
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113

    පව් මචන්. මම ඉස්සර ඉදන් හැමෝටම කියනව කෑම්පින් කියන්නෙ සෙල්ලමක් නෙමේ කියල. මම ලේසියකට ඔය කෑම්පින් වලට යන්නෙත් නෑ. කෙලවෙන්න තැන් සිය ගානක් තියෙනව. ඒත් රැල්ලට කොල්ලො කෙල්ලො යනව ගානක් නැතුව. ලොකු දේවල් නෙමේ කියල හිතන්නෙ.

    Mchn mu withrak ithuru une kohoma da mara aul ne
    ඌ කියනව කෙල්ලව බදාගෙන ඉදියලු අත අරින්නෙ නැතුව. රෑ 10.30 ට විතර අලිය ගහල තියෙන්නෙ. උදේ 6ට විතර තමයි මිනිස්සු දැනගෙන තියෙන්නෙ.
    ------ Post added on May 12, 2023 at 8:21 PM
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    මෝල් අමාරුව ඉහවහා ගියාම ඔහොම දේවල් තමයි බං උත්තර. නොදන්නා පලාතක, නොදන්නා පරිසරයක ගිහින් ජීවිතේට ඔය වගේ දේවල් කරන්න හොද නෑ. අපි දන්නේ නෑනේ ඒ පරිසරේ ඉන්න සත්තු සර්පයින් ගැන. පොළගෙක් එහෙම කෙළියා නම් ඒත් ඔච්චරයි. අනික කෑම්පින් සයිට් වෙනම තියනවානේ ෆොරස්ට් 1කේ. ඒකක ඉදලා ජිල්ලාපාර දැම්මා නම් ඉවරයි. ගිණිගොඩක් ගහන එක කෑම්පින් කරන උන් ගන්න බේසික් සෙකියුරිටි ඇක්ෂන් එකක්. මේ පණ්ඩිතයෝ ඒකවත් කරලා නෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323

    Scout වලට අඩුම දවසක් දෙකක් හරි යවන්න ඕනි පොඩි උන්ව. බේසික් දේවල් ටිකවත් දැනගන්න.
    ඒ දවස් වල නං ආතල් ගත්තේ ඒ උනාට ඔය වගේ වැඩක් කරන්න ගියාම මාර විදියට වටිනවා ඒ එකපිරීයන්ස් එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    346616822_695831622316962_289519097402033768_n.jpg

    පව් බන් කෙල්ල. කොස්ලන්දේ අලි ඉන්නවා බන්. මගේ යාලුවෙක් ඉන්නවා කොස්ලන්දේ කොනටම වෙන්න. උන්ගේ ගේ දෙපාරක් අලි කැඩුවා. දන්නේ නැති තැන්වල කෑම්පින් කරන්න යන්න එපා. හොඳට හොයලා බලලා ආරක්ෂාවක් තියෙන තැනකට පලයල්ලා. අනික මේ කපල් එක විතරයි වගේ ගිහින් තියෙන්නේ. ලංකාවේ සිද්ධවෙන දේවල් එක්ක මෙහෙම තනියම යන්නත් එපා. අලි කොටි වලස්සුන්ගෙන් කෙසේ වෙතත් මිනිස්සුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන

    සිරාවට බන් මුන්ට බය නැද්ද මන්දා මෙහෙම තනියෙන් කෑම්පින් කරන්න හුදෙකලා පැත්තක..සත්තු පැත්තකට දාපන්..කුඩු කාරයෝ 4-5 දෙනෙක් මහ රෑ ඇවිත් කොල්ලට පිහියකින් ඇනලා කෙල්ලව උස්සන් ගියානම් කාට කියන්නද.දැන් ඉන්න උන් මහ පණ්ඩිතයෝ වෙලාවකට..ඒක නිසාම තමා ඔහොම දේවල් වෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    camping පරීසමෙන් කරන්න ඕනේ දෙයක්. මමත් ඕනේ තරම් කරලා තියෙනවා. කැම්ප් site වල ඇරෙන්න පිට ඉන්නවනම් පරිස්සම් වෙන්න ඕනේ.

    ගොඩක් තරුණ තරුණියන් ආසයි camping කරන්න. එකේ වරදක් කියන්න බැහැ. එත් ඒවාට සුදුසු තැන් අඩු ඇති. හොද business එකක් කැම්ප් sites හරියට හදන එක වැසිකිලි ඇතුළු සියලු පහසුකම් එක්ක (security, common toilets and bathrooms, water, shopping etc.) .
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    Scout වලට අඩුම දවසක් දෙකක් හරි යවන්න ඕනි පොඩි උන්ව. බේසික් දේවල් ටිකවත් දැනගන්න.
    ඒ දවස් වල නං ආතල් ගත්තේ ඒ උනාට ඔය වගේ වැඩක් කරන්න ගියාම මාර විදියට වටිනවා ඒ එකපිරීයන්ස් එක.
    ස්කවුට් කෑඩෙට් කරපුවාගේ හයිය, අත්දැකීම් තමා බං අදටත් වටින්නේ. දැං උන්ට ඉගෙනීම විතරයිනේ. සාමාන්‍ය දැනුම ලැබෙන්නේ නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    කපල් කෑම්පිං නොපතං
    හොටෙල් ඇකමඩේශන්ම පතං
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    ඒකි නම් හොඳට සුරාන්තයේ ඉඳලා, ගංජා පාරක් ගහලා මැරෙන්න ඇත්තේ....ඔය කෑම්පින් සීන් එකේ ළඟින්ම යන සීන් එකක් තමයි ගංජා. හොටෙල් රූම් අරගෙන , 🌿ඕක කරන්න ලේසි නැහැ, ගඳ ඈතට යන නිසා. කෑම්ප් ඕර්ගනයිසර් ලම 🪐 කූර සෙට් කරනවා.