කොහොමද බං කන්දේ අලි එන්නේ... උන්ට එන්න බෑ නේ.. අනිත් එක ඔය බණ්ඩාර වෙල, බදුල්ල කඳු පැති නේද?මේ ළඟදි බණ්ඩාරවෙල කිට්ටුවට අලි ආවා කියලා ආරංචියක් ගියා. උමා ඔය ප්‍රොජෙක්ට් එකේ කරපු වෙනස්කම් හින්දා අලින්ට එන්න පාරවල් හැදිලා කියලයි මිනිස්සු කියන්නෙ. මීට අවුරුදු දෙකකට විතර කලින් දෙමෝදර හරියටත් එකපාරක් ඇවිත් තියෙනවා.
ගවරවිල ලොකු අවුලක් නෑ නේමම එක පාරක් ගවරවිල කෑම්පිං කලා..අම්මෝ සිග්නල් තියෙන හරියකට එන්නත් එන්න ඕනි පැයක් දෙකක් විතර කැලේ මැද්දෙන්,කොටියා එනවා...රෑ ඌරෙක් හරි මොකෙක් හරි ටෙන්ට් එක වටේ ගියා.බයට ඔලුව දැම්මේ නෑ...ඇගේ ඇම්මට කරන වැඩ ඉතිං ඒ කාලේ
