කෑම්පින් බිස්නස්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මම දැනට කැම්පස් එකෙ ඉන්නේ මචන්..මම කොහොමත් නිතරම හයික් යැවෙනවා...කොහොමත් මම zoology හරි ecology කරන්න වුනොත් කොහොමත් කැලේම තමයි ඉන්න වෙන්නේ...මම බැලුවේ දැනට කෑම්පින්ග් කරන බඩු ටිකක් අරන් ඒ ටික රෙන්ට් එකට දෙන්න ටෙන්ට් දෙකකුයි,භූමිතෙල් ලිපකුයි තව පොඩි කෑලි බෑලි ටිකක්..කොහොමත් 10කින් වැඩේ ශේප් කරගන්න පුලුවන් වෙයි මට...උබලගේ අත්දැකීම් හරි වෙන අදහස් හරි උපදෙසක් හරි තියනවා නන් දීපල්ලා....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Good luck මචං.
    Business එනකොට හොඳ torch, night lamp, එක එක sizes වල tents, binoculars වගේ දේවලුත් add කරගන්න.
    දැනට යාළුවෝ හරහා කරන නිසා ඔය ටික ඇති වෙයි.
    Facebook page එකක් එහෙම හදල, නිතරම updates දෙන්න. උඹ කොහොමත් කැලේ රිංගන නිසා, එ photos එහෙම දාල ලස්සනට හදන්න.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    camping stove එකක් ගන්න . එක වටිනවා.4 person වගේ ටෙන්ට් එකක් 6ක් වගේ වෙනකොට ගන්න පුළුවන් . මතක ඇතුව rain cover එකක් එක්ක ගන්න . පස්සේ පස්සේ sleeping bag ,backpack වගේ දේවල් උනත් ගත්තට පාඩු නැ .ඔය වගේ rent කරන place දැනටමත් තියෙනවා .ikman එකේ බලපන් එකෙන් idea එකක් ගන්න පුළුවන් .good luck මචන්
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Good luck මචං.
    Business එනකොට හොඳ torch, night lamp, එක එක sizes වල tents, binoculars වගේ දේවලුත් add කරගන්න.
    දැනට යාළුවෝ හරහා කරන නිසා ඔය ටික ඇති වෙයි.
    Facebook page එකක් එහෙම හදල, නිතරම updates දෙන්න. උඹ කොහොමත් කැලේ රිංගන නිසා, එ photos එහෙම දාල ලස්සනට හදන්න.
    තැන්ක්ස් මචන්...මේ මාසේ පටන් ගන්න ඕනි වැඩ ටික
    camping stove එකක් ගන්න . එක වටිනවා.4 person වගේ ටෙන්ට් එකක් 6ක් වගේ වෙනකොට ගන්න පුළුවන් . මතක ඇතුව rain cover එකක් එක්ක ගන්න . පස්සේ පස්සේ sleeping bag ,backpack වගේ දේවල් උනත් ගත්තට පාඩු නැ .ඔය වගේ rent කරන place දැනටමත් තියෙනවා .ikman එකේ බලපන් එකෙන් idea එකක් ගන්න පුළුවන් .good luck මචන්
    ඒවත් බලන්න ඕනි මට කල්පනා වුනේ නෑ එක.තැන්ක්ස් මචං අයිඩියා වලට..භූමිතෙල් ලිපක් වගේ දෙන්න තමයි අයිඩියා කලේ..පරන භූමිතෙල් ලිපක් හොයාගන්න පුලුවන් අඩු ගානකට...
     
    Last edited: