කෑමෙන් පසු .................................................. ........................

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    appata sili kaawata passe payak withara kaapu putuwema wadi wela inna wage thiyenne.. thanks for info...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එතකොට අප ගන්න ආහාර වල පෝෂණ පදාර්ථය ඇගට උර ගැනීම හීන වෙන්නැද්ද?
    සැලකිය යුතුයි
    මෙම නූලෙහි අඩංගු කරුණු පූසන්ට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න

    :D:D:D:D:D:D:D:D
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    බදපටිය ලිහිල් කිරීමෙන් වලකින්න
    බදපටිය ලිහිල් කිරීම මහාබඩවැල හි අවහිර වීමක් සිදුවීමට ඉඩ ඇත.




    I think this thing is so wrong....... :nerd::nerd::nerd::nerd:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කෑමෙන් පසු එක සිගරට්ටුවක් පානය කිරීම ,සිගරට් 10 ක් පානය කිරීමකට සමාන වන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත .(පිළිකා ඇති වීම වේගවත් කරයි)
    mama gihin check karagannawa:(:(:(