කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?
අද නිකමට හිතුන දෙයක්
හිතපන් මට ඕන කෑම කඩයක් ඕපන් කරන්න. උදේ දවල් රෑ කෑම(බත්) තියන තැනක්.
දැන් මේකට කොච්චර වියදමක් යනවද? කෑම එකක් කියක් වෙනවද?
බිස්නස් කරන ය බිස්නස් දන්නා අය මගේ ගණනයන්ගේ/උප්ක්ල්පනවල වැරදි හදන්න. මදි පාඩු මිස් වෙච්ච ඒවා එකතු කරන්න. මට නිකන් හිතුන ගණන් දැම්මේ. වැරදි නිවැරදි කරන්න
මෙහෙමයි කල්පනා කලේ
එක වරක් වැයවන වියදම්
කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/=
මේස/ පුටු කීපයක් - 50000 /=
බයිසිකලයක් - 150000/=
කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/=
එකතුව = 300000/=
හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්
වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/-
ලයිට් වතුර වලට - 50000/-
ගෑස් වලට - 20000 /-
උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000
ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000
බයිසිකලේට පෙට්‍රල් - 10000
අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / -
වෙනත් වියදම් = 25000/=
එකතුව = 375000 /=
මුලික වියදම = 300000/=
මාසික වියදම = 375000/=
දැන් හිතුවොත් :
දවසට මිනිස්සු 100ක් කෑම ගන්නවා කියල
සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි
අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන
මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/=
කෑම වේලක ගැන කියාද?
මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000
මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000
දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/=
කෑම වේලක ගාන = 20833 / 100
= 208 /=
කෑම එක ගණන් වැඩියි නේද?
එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ?

Last edited: