කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?

    අද නිකමට හිතුන දෙයක්

    හිතපන් මට ඕන කෑම කඩයක් ඕපන් කරන්න. උදේ දවල් රෑ කෑම(බත්) තියන තැනක්.

    දැන් මේකට කොච්චර වියදමක් යනවද?
    කෑම එකක් කියක් වෙනවද?

    බිස්නස් කරන ය බිස්නස් දන්නා අය මගේ ගණනයන්ගේ/උප්ක්ල්පනවල වැරදි හදන්න. මදි පාඩු මිස් වෙච්ච ඒවා එකතු කරන්න. මට නිකන් හිතුන ගණන් දැම්මේ. වැරදි නිවැරදි කරන්න

    මෙහෙමයි කල්පනා කලේ


    එක වරක් වැයවන වියදම්
    කඩේට අවශ්‍ය උයන පිහන බඩු (ලිප්,පිගන්,වලන්) - 50000/=
    මේස/ පුටු කීපයක් - 50000 /=
    බයිසිකලයක් - 150000/=
    කඩේට බෝඩ් එකක්, අලංකරණ වැඩ - 50000/=

    එකතුව = 300000/=

    හැම මාසෙම ගෙවන්න නිශ්චිත වියදම්
    වාහන නවත්තන්න ඉඩ තියන තැනක් රෙන්ට් එකට- 100000/-
    ලයිට් වතුර වලට - 50000/-
    ගෑස් වලට - 20000 /-
    උයන්න දෙන්නෙක් ගන්නවා.40000 බැගින් පඩි. - 80000
    ඩිලිවරි කරන්න එක්කෙනෙක් ගන්නවා. උට පඩි - 40000
    බයිසිකලේට පෙට්‍රල් - 10000
    අමුද්‍රව්‍ය (හාල් පොල් etc) - 50000 / -
    වෙනත් වියදම් = 25000/=

    එකතුව = 375000 /=


    මුලික වියදම = 300000/=
    මාසික වියදම = 375000/=

    දැන් හිතුවොත් :

    දවසට මිනිස්සු 100ක්
    කෑම ගන්නවා කියල
    සතියට දවස් 6ක් කඩේ ඇරලා.මාසෙට දවස් 24 යි
    අවුරුද්දකින් මුලික වියදම රිකවර් වෙන්න ඕන
    මාසෙක ලාභය (tax වලට පෙර) = 100000/=

    කෑම වේලක ගැන කියාද?

    මුළු වියදම (මාසික) = 300000/12 + 375000 = 400000
    මුළු අදායම (මාසික) = 400000 + 100000 = 500000

    දවසකට අපේක්ෂිත අදායම = 500000 / 24 = 20833/=

    කෑම වේලක ගාන = 20833 / 100
    = 208 /=

    කෑම එක ගණන් වැඩියි නේද?

    එතකොට කොහොමද කොළඹ උන් 150 ට කෑම දෙන්නේ? :eek:








     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ethakota hithapan un dena badu wala quality eka
    samahara thanwala elawalu ehema katha karala wadak na
    samaharu nam aduwata giihinma elawalu anam manam aduwata gannawa ethanin labai
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    thiyanawa banz

    150යෙ කෑම එක හොඳයි නම් ආදායමත් හොඳයි..වැඩි ගානට ටිකක් විකිනෙනවට වඩා අඩු ගානට ගොඩක් විකිනෙනෙ එක ලාබයි හැබැයි කෑම වල තත්වෙ දිගටම මේන්ටේන් කරන්ඩ ඕනි..කටෙන් කට ගිහිල්ල තමා බිස්නස් එක දියුණු වෙන්නෙ..අනිත් පැත්තෙන් කෙලෙවෙන්නෙත් ඒ විදියටම තමා.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දන්නේ නෑ බන්, මට හිතුන ගණන් දැම්මේ. හරි ගණන් දාපන්කෝ

    hari ganan nm danne ne machan...
    mageth asawak thiyenawa kawada hari hotel ekak karanna...a nisai math awe anith ayage ideas balaganna..
    eth machan oya gas lip walata,pigan badu walata,walan walata oita wada ganak yai bn..50 000 n nm ganna bari wei:no:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    hari ganan nm danne ne machan...
    mageth asawak thiyenawa kawada hari hotel ekak karanna...a nisai math awe anith ayage ideas balaganna..
    eth machan oya gas lip walata,pigan badu walata,walan walata oita wada ganak yai bn..50 000 n nm ganna bari wei:no:

    Podiyata patan gannawa nam oya gaanen barida
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    elzz
    oya paththen ganan hadala na....habai 150ta kaama eka dunnama ee paththen gaana hadala baladdi 150n baagayakwath na:D ethakota kaama ekee drawyamaya watinakama witharai balenne ithin
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    50000 aduwen thanak rent ekata ganna puluwan.mul awrudde business hadenakan uba waiter wade karanawa 40000 light water unath 25000 aduwen control karaganna puluwan thawa mona hari karala wiyadam 10000 adu karanawa

    500000-50000-40000-25000-10000=375000

    375000/24 =15625/100=156.25