කෑම කඩයක් පටන් ගන්න කියක් ඕනද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Ne ban rice and curry witharayi. Daqasata kema 100i target eka

    uba kokatath a wage badu wikunanna thiyena kadawal wala podi rawumak gahala oya budget eka hada ganin machan....
    kama plate ekakata nam uba kiyana tharam ganak wiyadam wena ekak na bn..hoda place ekak set unoth kama 100k eka welakata wikunanna puluwan wei..:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    50000 ද අමුද්‍රව්‍ය වලට ..ඒ කියන්නේ 2400කට එතකොට එක කෑම පාර්සලයක අමු වියදම රුපියල් 20ද ?

    කොරයි කඩ :baffled::baffled::baffled::baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    50000 ද අමුද්‍රව්‍ය වලට ..ඒ කියන්නේ 2400කට එතකොට එක කෑම පාර්සලයක අමු වියදම රුපියල් 20ද ?

    කොරයි කඩ :baffled::baffled::baffled::baffled:

    ado සිරාවටම නේද. කාම එකක් හදන්න 60ක් වගේ ගියොත් බන් කෑම එකක් දෙන්න වෙන්නේ 250 කට වගේ නේ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    Putu ananmanan walata 50,000 k yanne nehe..adukaraganna 15,000 ta wage..loku scene nethuwa panthi kamara walata dana timber thiyenne..anna ewagen aduwata hadawaganna..:)

    kema bedaddi ahaka yanne nethi wena widiyata menala koppayak hadala thiyaganna henden bedanne nethuwa..:)

    curry bedaddith pramaneta beduwama hari..ethakota puluwan 150-180 range eke thiyaganna price eka..:)

    anika kochchara unath kokiyonam hondata ath gune thiyena aya wenna oni..dena kema eken bagayainam kohoma kalath kanna puluwan...kokiyongen wedak nehe..aparadayak kemath..:)

    honda halak thoragena ekama digatama karagena yanna...labe ganna qualitya adu nokara..:)

    Good luck!
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    machan ube oya putu walata, patan ganiddima bike aran delivery patan ganna eka anawashya costs, ohoma hena gahanna wage salli yata karala delivery karana unui,bike nui aran business eka kelawila giyoth loss eka wadiy, anika ubata cover karaganna yana wiyadamath wadiy, so podiyata patan ganin, hodama de hoda cook kenek allaganna eka,uta hodata gewanna, uta raa wada arila yaddi free kama ekak denna gedara geniyanna

    rice koththu dana eka athe thamai wade thiyenne, mulin podiyata patan ganin ban hoda place ekak balala,hena gahanna wage ochchara yata karanne nathuwa muladima, hemin hemin business eka hadaganna

    good luck
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ithin oke kiyala tiana putu lipa ehama 12 months nathiwa 24 months cost recover karanna mkada life time eka wadine 12months wadiya... nathinm selling qty eka wadi karanna.. hugak oya office ehema dena than wala gedarama hadanne so rental ehema nah
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුලින්ම delivery ඕනේ නැහැනේ? ඒක පටන්ගන්න පොඩ්ඩක් ලාබෙ බලලා :yes:

    බයිසිකලයක්/ත්‍රී වීල් එකක් වගේ ඕනේ වෙයි බඩු ගෙන්න එහෙම..හොඳම වැඩේ ටිකක් අඩුවට ස්කූටර් එකක් ගන්න..බඩු ගෙනියන්නත් ලේසියිනෙ..මම ගණන් නම් දන්නේ නැහැ..එත් පාවිච්චි කරපු ස්කූටර් එකක් 100,000 ට හොයාගන්න බැරිවෙන එකක් නැහැ..ඔය මුකුත්ම බැරි නම් මුල් දවස් ටිකේ බඩු ගේනකොට ත්‍රී වීල් එකක් හයර් කරන යන්න..ඒ විදියට කරන ඒක වඩා ලාභදායි වෙන්න පුළුවන් මුල් දවස් ටිකේ..(සතියකට හරියන්න ඒක සැරේට බඩු ගෙනාවත් කමක් නැහැනේ - ත්‍රී වීල් එකට ඕනේ නම් රු. 500 ක් යයි සතියට හයර් කරොත්)

    උඹ මෙතන දාල නැහැ Cashier සහ බත් බෙදන කෙනාගේ cost ඒක..බත් බෙදන්නෙත් උයන කෙනාම නම් අවුලක් නැහැ..එත් උන් කැමති වෙයිද?

    Cashier/Manager නම් වෙනම ඕනෙමයි..ඒ වියදම උඹ දාල නැහැ..බත් බෙදන්නාගේ පඩියත් දාල නැහැ (උයන දෙන්නා නැතුව වෙන කෙනෙක් කරනවා නම්)..මේ වියදම් ටික බයිසිකලේ සහ delivery කරන එකාගේන් අයින් කරන ගානෙන් ශේප් කරගන්න පුළුවන් වෙයි..

    ඇතුලට යද්දී හොඳ පිරිසිදු හැගීමක් එනවා නම් හොඳයි..ප්ලාස්ටික් පුටු වගේ නැතුව ටිකක් දැක්කම ප්‍රසන්න විදියට කඩේ තිබුනොත් හොඳයි (වියදම තමයි අවුල)..

    https://millionmeals.goodmarket.global/

    උඩ ලින්ක් එකේ තියෙන කඩේ quality එකට යන එකක්..ඔච්චරම quality එකට ඕනේ නැහැ..ඒත් උත්සාහ කරන්න..

    Good Luck! :yes: :)
     
    අපේ පැත්තේ 1 පටන් ගත්ත, දැන්නම් උ තට්ටු 3ක බිල්ඩිමක් තියන රෙස්ටුඅර්න්ට් 1 කුයි , වෙඩින් හෝල් 1 කුයි තියනවා. මුලින් පටන් අරන් තිබුනේ උටයි අම්මටයි දවල්ට කන්න උයන කෑම වලින් තව පාර්සල් 2 හදන් ටවුන් 1 විකුණලා. - ජය
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොහෙද බන් 150 ට කෑම තියෙන්නෙ. වෙජිටබල් 170යි, ෆිෂ් එක 180-190 යි මස් කෑම 200පැනලා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිල්ලිවරි තියන ,පාකින් තියන පහ හයක් වැඩ කරන තැනකින් 150 ට නම් කාලම නෑ මම . පව්ලේ අය එක්ක තමන්ගෙම කඩ කාමරේක කරන තැන් වල ,ඩිමෝ බට්ටන්ගෙ වගේ නම් 150 ට තියනව :baffled::baffled: