කෑම හින්දා මිනිස්සු වෙනස් වෙනවා ඒ තමා රෑපයෙන්,හැඩයෙන්,බරෙන් ඉතිං මේ කියන්ඩ යන කෙනා ඇමරිකාවේ යූටියුබ් තරුවක් මෙයාගේ නම තමා NIKOCADO AVOCADO (search කරලා බලන්න ).Mukbang කියන්නේ yt වල තියෙන එක concept එකක් එකේ තේරුම තමා විශාල කෑම කන්දක් කන ගමං ලයිව් stream කරන එක ඒ කියන්නේ කකා වීඩියෝ කරනවා ඉතිං වැඩේ කියන්නේ නික් මුල් කාලේ වීගන් කෙනෙක් මෙයාට හොඳට වයලින් ගහන්ඩ පුළුවන් ඉතිං මෙයා මුල් කාලේ වීගන් කෑම තමා කන්නේ පස්සෙ පස්සෙ පොරට රහ වැටිලා වීගන් එක පැත්තකින් තියලා කන්න පටං ගත්තා සොසේජස්,බර්ගර් ඇමරිකන් street food junk food noodles වගේ දේවල් පොර මේ ලඟදි රාත්තල් 400ක් බර උනා. හැබැයි නික් ඒක බාධාවක් කර ගත්තේ නෑ කෑම කන එකට ඒක සැමරුවෙත් පොර කන ගමං දැං නික්ට කන ගමං හුස්ම ගන්නඩ බෑ breather machine එකක් ගහගෙන තමා කන්නේ තව ඇවිදින්න අමාරුයි mobility scooter එකක තමා යන්නේ ,ජීවිතය හරි පුදුමාකාරයි නේද යාලුවනේ ,ජීවිතේ කියන්නේ චොයිස් වලට එයා තමංගේ ජීවිතේ කියලා තෝරගත්තේ කෑම කන එක ඇමරිකාව කියන්නේ පුදුම නිදහස් රටක් තමංට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් .
සිරා. ජරාවල් කෑවම පහුවෙනිදට මූණෙ කුරුලෑ එනවා. අනික දිරවන්නත් වෙලා යනවා බන්. බඩවල් එනවා සතියෙන්. fitness බහිනවා. මාත් කන්නෙ නෑ.mata nam rice ekak koththuwak kawata passe kawe aparade hithenwa, salli neme wadi joliyak na wage
ආ ඔව් නේ මූ ටිකක් කෙට්ටු වෙලාමූගේ බර අඩු වෙලාලු
මූ කොච්චර කෑවත් ලෙඩක් නෑ වගේ බං ,ඔය කෑම කන vid බලන එකත් නිකං porn බලනවා වගේ තමා ,මොලේ කෙමිකල් අවුල් යනවාමේක රඟපෑමක් බන්. අර ඔක්සිජන් බටයක් නහයට ගහල තවත් viewers ලට click කරලා බලන්න convince වෙන විදිහෙ thumbnail එකක් දානවා. mukbang videos කියල කියන්නෙ ඕවට. ගොඩක්ම ඕව බලන අයට නොදැනිම කාලයක් ගිහින් gastritis වගේ එන්න පුළුවන්. අනික කවුරු හරි තව කෙනෙක් කන දෙයක් බලන් ඉන්නව නම් මොළේ චෙක් කර ගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.
සිරා. ජරාවල් කෑවම පහුවෙනිදට මූණෙ කුරුලෑ එනවා. අනික දිරවන්නත් වෙලා යනවා බන්. බඩවල් එනවා සතියෙන්. fitness බහිනවා. මාත් කන්නෙ නෑ.
------ Post added on Jun 1, 2023 at 9:48 AM
අම්මෝ බය හිතෙනනා..ලංකාවෙත් ඉන්නවා මේවගේ අය
Gluttony is one of the seven deadly sins
Yeah but imagine the willpower necessary to lose all that weight within 2 years