කෑම පාලනයට ටිප්ස්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Aye mokuth kanna ba kyl hithenakam kanawa. Dawasatama kanna thiyenne oya paya deke witharai 22hrs fasting, 2 hrs feasting
    2017-2020 වෙනකං omad මාද කෑවේ? කඩෙන් එහෙම කන්නේම නැද්ද? තේ වත් බොන්නේ නැද්ද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    2017-2020 වෙනකං omad මාද කෑවේ? කඩෙන් එහෙම කන්නේම නැද්ද? තේ වත් බොන්නේ නැද්ද
    Tea, Coffee bonawa sugar mokuth nathuwa. Nayonge gewalwala ehema giyama ithin pewenawa.
    Coke Zero, Sprite sugar free bonawa hotels walata giyama. Kaden kaawoth edata gedarin kanne na.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බත් අඩුවෙන් කාලා එළවළු මාළු මස් පළා වර්ග වැඩිපුර කනවා.
    පළතුරු වර්ග කනවා ( එක වේලක් වෙනුවට පලතුරු විතරක්ම කාලා ඉන්නවා).
    කෑමට ( ප්‍රදාන වේලක්) විනාඩි තිහකට කලින් වතුර බීලා ආයී කෑවට විනාඩි තිහකට විතර පස්සේ වතුර බොන්නේ.
    සීනි තියෙන කෑම කෑම හුගක් අඩු කරල තියෙනවා.
    පාන් පිටි වර්ග වලින් හදන කෑම ජාති කෑමත් අඩුයි.
    හැමදාම හවසට පැය දෙකක් අනිවාර්යයෙන් ව්‍යායාම කරනවා. මොකක් හරි වෙලා මිස් උනොත්, මහ රෑට හරි ඒ පැය දෙක කවර් කරනවා.
    වතුර වැඩිපුර බොනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
    මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
    තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
    පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.

    lankawe idagena dawasata 3welak bada palenna kanawa kiyanne wealthy kollek
     
    • Haha
    Reactions: Gaash

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    16/8 intermittent fasting කරන අය ගොඩක් ඉන්නවා වගේ. මමත් දැන් කාලෙක ඉඳන් කරනවා සෑහෙන්න හොඳයි!!!
     
    • Like
    Reactions: Gaash

    HmNRazor

    Well-known member
  • මට වේල් පහක් කන්න කියල තියෙන්නේ. ප්‍රෝටීන් ග්රෑම් 130ක් දවසකට. බත් වේල් දෙකයි. පාන්, පැණි රස බෑ. 😣
    වේල් 5ක් කෑවාම මොකද වෙන්නෙ? වේල් 5 කන විදිය කියපන්? සම්පූර්ණ වේලකට කැලරි කීයද? ඇයි වේල් 3ක් කාලා ප්‍රෝටීන් 130ක් ගන්න බැරිද? වේල් 5 අතරේ රෙස්ට් එක කොහොමද? (වේලකට පස්සේ අනිත් වේල දක්වා පැය කීයද?)

    දවසකට එක වේලක් කන්න.
    දවල් 2 -4 ත් අතර.
    මම මේ දවස් ටිකේ එහෙමයි කරන්නේ.

    උදේට කොහොමත් කන්නේ නැ කලෙක ඉදන්ම. උදේට කොහොමත් බඩ ගිනි නැ. බඩ ගින්න එන්නේ 1 ට වගේ.
    1ට විතර උයන්නයනවා . චිකන් ටික ඉතින් අයිස් අයින් වෙලා ready වෙනකොට 2 විතර වෙනවා. 2 ට උයන්න පටන් ගන්නවා. චිකන් බිත්තර බත් තව මොනවා හරි එළවළු මොනවා හරි හදලා තියෙන කනවා හොදට. චිකන් 300g - 350g වගේ සෙට් වෙනවා.
    ආයේ ඉතින් රෑට කරන්නේ නැ. බඩගින්නකුත් නැ. කොෆි එකක් ගහනවා.
    Energy systems ගැන අහලා තියනවාද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Enrgy systems ගැන අහලා තියනවාද?
    කැලරි ගැනද අහන්නේ.
    එක වේලට around 1200 - 1300 කැලරි ගන්නවා. දවසේ total එක 1600 - 1800 වගේ වෙනවා. තේ කෝපි අනන් මනම් එක්ක.
    මට දවසකට 2200ක් විතර ඕනේ normally.
     

    HmNRazor

    Well-known member
  • කැලරි ගැනද අහන්නේ.
    එක වේලට around 1200 - 1300 කැලරි ගන්නවා. දවසේ total එක 1600 - 1800 වගේ වෙනවා. තේ කෝපි අනන් මනම් එක්ක.
    මට දවසකට 2200ක් විතර ඕනේ normally.
    නෑ කොල්ලා, සරීරෙට සත්තිය එන, ඒ සත්තිය වැය කරන energy systems කියලා දෙයක් තියනවා. ඒවා ගැන දැනුවත් ද කියලා මම ඇහුවේ උබ ෆාස්ටින් කරනවා කියලා දාලා තිබ්බ නිසා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නෑ කොල්ලා, සරීරෙට සත්තිය එන, ඒ සත්තිය වැය කරන energy systems කියලා දෙයක් තියනවා. ඒවා ගැන දැනුවත් ද කියලා මම ඇහුවේ උබ ෆාස්ටින් කරනවා කියලා දාලා තිබ්බ නිසා.
    නෑ බං. එහෙම එකක් දන්නේ නෑ මං හිතුවේ වෙන එකක්. කියන්න

    :-)
     

    HmNRazor

    Well-known member
  • නෑ බං. එහෙම එකක් දන්නේ නෑ මං හිතුවේ වෙන එකක්. කියන්න

    :-)
    Phosphagen, Glycogen (lactic), Aerobic කියලා, ඔය ෆාස්ටින් එහෙම දිගට දිගට කලාම බන් energy crash වෙනවා. මහලොකු දෙයක් නම් නෙමෙයි ඉතින් එහෙම උනා කියලා මැරෙන්නෙ නෑ ඉතින්. හිටපම් නිවාඩු වෙලවක උබට ඉන්බොක්ස් කරන්නම් මම.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    mage bara masa 2akata kalin 86KG dan 77i mage target eka 72-75

    man kale mulinma 3n welata bath kana eka nawatthuwa

    udeeta kawe kesel gediyakui thawa oats kawa kesel monahari dala wage ,,, hamadama ithin kanna baa welawak naa wadata yana nisa
    dawlta bath kawa man lankawe nemi nisa man kanne thai hal basmathi wlata huru haalak /natthan japanese haal godak welawata aduwen thama bath kawe

    raata soup ekak gahuwa natthan elawalu kawa thmbala natthan chicken Brest eka thama kawe
    mehenam ithin godak welawta portion walata oona kama warga thiyanawa taggala kanna puluwan eewa kawa


    aiii ithin aniwaryenma gedara podiyata exercise parak daaanawa mai natthan duwanwa anga poddak mahansi karanna one kohomath hamadama wage pushup gahanawa mulin pushup 10k gahuweth maruwen dannm 70k withra gahaganna puluwan deparakata .... tika dawask yaddi wenasak danei matanam hondata terenawa anika badta sellam karanawa aniwaryenma ....badath sahenna durata adu wela thiyenne kalin gattha kalisam danna poddak halenawa


    mage athdakima thamath mewdiyata karagena yanawa