na carb omad.keto omad නෙමේ ද
බත් කෑවෙ නැත්තං මොකුත් කෑවෙ නෑ වගෙ
na carb omad.keto omad නෙමේ ද
ෆේස් බුක් නෑ
Bath gram kochcharak kawada bnna carb omad.
බත් කෑවෙ නැත්තං මොකුත් කෑවෙ නෑ වගෙ
Aye mokuth kanna ba kyl hithenakam kanawa. Dawasatama kanna thiyenne oya paya deke witharai 22hrs fasting, 2 hrs feastingBath gram kochcharak kawada bn
2017-2020 වෙනකං omad මාද කෑවේ? කඩෙන් එහෙම කන්නේම නැද්ද? තේ වත් බොන්නේ නැද්දAye mokuth kanna ba kyl hithenakam kanawa. Dawasatama kanna thiyenne oya paya deke witharai 22hrs fasting, 2 hrs feasting
Tea, Coffee bonawa sugar mokuth nathuwa. Nayonge gewalwala ehema giyama ithin pewenawa.2017-2020 වෙනකං omad මාද කෑවේ? කඩෙන් එහෙම කන්නේම නැද්ද? තේ වත් බොන්නේ නැද්ද
උබලා කෑම පාලනයට කරන සාර්තක ටිප්ස් ටිකක් කියපල්ලකෝ.
මට ලොකු සීන් ඔනේ නෑ (එලවලු විතරක් කන්න, වෙන අමුතු ඩයට් එපා)
තුන් වේලට බත් කන එක අවුලක් නෑ.
පෙරේතකමට බත් මදි උනාම හොදි, හොදි මදි උනාම බත් බෙදගන්න එක නවත්තන්නයි ඕනේ.
වේල් 5ක් කෑවාම මොකද වෙන්නෙ? වේල් 5 කන විදිය කියපන්? සම්පූර්ණ වේලකට කැලරි කීයද? ඇයි වේල් 3ක් කාලා ප්‍රෝටීන් 130ක් ගන්න බැරිද? වේල් 5 අතරේ රෙස්ට් එක කොහොමද? (වේලකට පස්සේ අනිත් වේල දක්වා පැය කීයද?)මට වේල් පහක් කන්න කියල තියෙන්නේ. ප්‍රෝටීන් ග්රෑම් 130ක් දවසකට. බත් වේල් දෙකයි. පාන්, පැණි රස බෑ.![]()
Energy systems ගැන අහලා තියනවාද?දවසකට එක වේලක් කන්න.
දවල් 2 -4 ත් අතර.
මම මේ දවස් ටිකේ එහෙමයි කරන්නේ.
උදේට කොහොමත් කන්නේ නැ කලෙක ඉදන්ම. උදේට කොහොමත් බඩ ගිනි නැ. බඩ ගින්න එන්නේ 1 ට වගේ.
1ට විතර උයන්නයනවා . චිකන් ටික ඉතින් අයිස් අයින් වෙලා ready වෙනකොට 2 විතර වෙනවා. 2 ට උයන්න පටන් ගන්නවා. චිකන් බිත්තර බත් තව මොනවා හරි එළවළු මොනවා හරි හදලා තියෙන කනවා හොදට. චිකන් 300g - 350g වගේ සෙට් වෙනවා.
ආයේ ඉතින් රෑට කරන්නේ නැ. බඩගින්නකුත් නැ. කොෆි එකක් ගහනවා.
කැලරි ගැනද අහන්නේ.Enrgy systems ගැන අහලා තියනවාද?
නෑ කොල්ලා, සරීරෙට සත්තිය එන, ඒ සත්තිය වැය කරන energy systems කියලා දෙයක් තියනවා. ඒවා ගැන දැනුවත් ද කියලා මම ඇහුවේ උබ ෆාස්ටින් කරනවා කියලා දාලා තිබ්බ නිසා.කැලරි ගැනද අහන්නේ.
එක වේලට around 1200 - 1300 කැලරි ගන්නවා. දවසේ total එක 1600 - 1800 වගේ වෙනවා. තේ කෝපි අනන් මනම් එක්ක.
මට දවසකට 2200ක් විතර ඕනේ normally.
නෑ බං. එහෙම එකක් දන්නේ නෑ මං හිතුවේ වෙන එකක්. කියන්නනෑ කොල්ලා, සරීරෙට සත්තිය එන, ඒ සත්තිය වැය කරන energy systems කියලා දෙයක් තියනවා. ඒවා ගැන දැනුවත් ද කියලා මම ඇහුවේ උබ ෆාස්ටින් කරනවා කියලා දාලා තිබ්බ නිසා.
Phosphagen, Glycogen (lactic), Aerobic කියලා, ඔය ෆාස්ටින් එහෙම දිගට දිගට කලාම බන් energy crash වෙනවා. මහලොකු දෙයක් නම් නෙමෙයි ඉතින් එහෙම උනා කියලා මැරෙන්නෙ නෑ ඉතින්. හිටපම් නිවාඩු වෙලවක උබට ඉන්බොක්ස් කරන්නම් මම.නෑ බං. එහෙම එකක් දන්නේ නෑ මං හිතුවේ වෙන එකක්. කියන්න
![]()