කෑම වල මිල අගට 0 ක් දාගන්න

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    යූරියා ගෝනිය රු.3,000 සිට රු. 37,950 දක්වා ඉහලට

    Basic fertilizer specially for paddy cultivation, Urea 50 KG then RS. 3000. Today 37,950

    1650292163475.png

    #GoHomeGota2022
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    යූරියා ගෝනිය රු.3,000 සිට රු. 37,950 දක්වා ඉහලට

    Basic fertilizer specially for paddy cultivation, Urea 50 KG then RS. 3000. Today 37,950

    View attachment 167740

    #GoHomeGota2022
    ඔය ගානටත් නැ ගොඩක් පැතිවල.
    40-45 යන්නේ.
    එන මාසේ 50 පනියි

    Mekanm waradila wage wenna athi bn
    මගුලක් කියනවා මෙච්චර වැඩිවෙලා තියෙද්දි.

    ------ Post added on Apr 18, 2022 at 8:31 PM
     
    • Sad
    • Wow
    Reactions: shenat and arrow445

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තවත් සහන ඉදිරියේදි
    කම්ක් නෑ හොද ඇඇමති මන්ඩලයක් ඉන්නවා නේ 🥴
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,219
    1
    101,049
    113
    34
    Kalutara
    අඩෝ තේ වත්තට කෙල වෙනවා බං. අපේ තාත්තාට මාර වැඩේ වෙන්නේ..ඔය ගානට පොහොර අරන් ගන්න ආදායම වැඩක් නෑ.
    ඉස්සරහට එහෙනම් රට යවන්න නෙමෙයි ලංකාවේ සිංහලුන්ට බොන්නවත් තේ නැති වෙයි. බෙලිමල් තමා බොන්න වෙන්නේ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉස්සරහට එහෙනම් රට යවන්න නෙමෙයි ලංකාවේ සිංහලුන්ට බොන්නවත් තේ නැති වෙයි. බෙලිමල් තමා බොන්න වෙන්නේ.
    ඔව් බං dollar එක වැඩි උනාට තේ මිල වැඩි උනේ නෑ. වැඩි උනත් ඒව මිනිස්සුන්ට දුන්නේ නෑ. තවමත් අපේ පැත්තේ තේ කිලෝ එක ගන්නේ 140-150 වගේ මිලට. මීට අවුරුදු දෙකකට කලිනු ත් තිබ්බේ 105 වගේ. එතකොට ඩොලර් එක 200 ට අඩුයි. දැන් 350 විතර ඒත් තේ මිල වැඩි වෙලා තියෙන්නේ රුපියල් 40 ක් විතර. ඒත් පොහොර මිල ඉස්සර 2000 කොට්ටේ දැන් 15000-20000 අතර යන්නේ. පිස්සු හැදෙනවා බං.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    අඩෝ ඔව් මයි බන් අපෙත් කිසි ආදායමක් නෑ. රුපියල් 10000 යි බන් ආදායම තිබබෙ
    දැන් ඒකටත් කෙලිය. තේ කෙරුවාව මිනිස්සූ අතෑරලා ම දාවි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ මට තියන ප්‍රශ්නෙ, දැන් වෙන හැම රටේම පොහොර සහනාදාරෙ දෙන්⁣නෙ නෑ නෙ, උන් කොහොමද Normal Price එකට වවන්නෙ,, 🙄
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    පෝර මිටියක් අරගේන එකපාරම එක කන්නෙට කෙලලා දාලා අන්ඩුවට බැන බැන හිටපල්ලා. ගාන 10 ගිනේකින් වැඩිනම් කන්න දහයකට ගහපල්ලා. :lol: :lol: