ඒ අතින් බලද්දී උබත් සුපිරි පොරක්. අපි ජොබ් කරන්න ඇවිත් එකම දේ දවස ගානේ කරලා අපේ out of the box thinking මොට වෙලා
. උබ free bird වගේ ඉදන් ලොවෙත් නැති දේවල් ගැන හිතනවා . අපිට ජීවිතේට ඔය වගේ අරුම දේවල් ගැන හිතෙන්නෑ .
උබල වගේ පොරවල් තමයි ඔහොම ඉදල ඉදල ලොවෙත් නැති inventions කරන්නේ
. keep it up මචන්
. උබ free bird වගේ ඉදන් ලොවෙත් නැති දේවල් ගැන හිතනවා . අපිට ජීවිතේට ඔය වගේ අරුම දේවල් ගැන හිතෙන්නෑ .උබල වගේ පොරවල් තමයි ඔහොම ඉදල ඉදල ලොවෙත් නැති inventions කරන්නේ
. keep it up මචන්


