කෑම schedule එකක් හොද ...මොනවද ///////

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කෑම schedule එකක් හොද ...මොනවද ///////

    මචන්ලා මම ලබන මාසේ මුල ඉදන් ජිම් යන්න ඉන්නේ ...දැන් මචන් ..ජිම් එකකට පලවෙනි දවසේ ගියාම ..ජිම් ට්‍රේයිනර් ගෙන් workout schedule, කෑම schedule එකකුයි ඉල්ල ගන්න පුලුවන්ද ...

    මම උසයි , කෙට්ටුයි ...

    මට ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් කියහන්කෝ ,,උදේ කෑමට ..දවල් කෑමට ,,රැ කෑමට ..

    අලිගැට පෙර , වට්ටක්කා ඇට , මයිලෝ , රට ඉදි ,,අල තම්බලා ,, ප්‍රෝටීන් තියෙනවද ..

    Chicken Brest වල ප්‍රෝටීන් වැඩි කියලා අහලා තියෙනවා ඇත්තද ?
    දවසකට කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් Chicken Brest කන්න ඕනෙද ...

    තව ප්‍රෝටීන් වැඩි මාළු වර්ග මොනවද ?

    තව ප්‍රෝටීන් වැඩි පලතුරු මොනවද ...

    දවසකට බිත්තර කීයක් කන්න හොදද ..කහමදේ අයින් කරලද කන්නේ ..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තම්බල බිත්තර සුදු මද 5ක් 6ක් වත් අඩුම කාපන්
    චිකන් බ්‍රෙස්ට්
    මාලු හොදට කාපන්.

    හැබැයි ඕව කාල විතරක් වර්කවුට් කරන්න බෑ. ඇගට ශක්තිය ඕන. ඒකට නිවුඩු හාල්, කොස් වගේ කාපන්
    රටකජු එහෙමත් හොදයි.

    උබට ඕන බල්ක් කරන්නද? කට් කරන්නද?
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කඩ්ඩ බැරි එකා;21433135 said:
    තම්බල බිත්තර සුදු මද 5ක් 6ක් වත් අඩුම කාපන්
    චිකන් බ්‍රෙස්ට්
    මාලු හොදට කාපන්.

    හැබැයි ඕව කාල විතරක් වර්කවුට් කරන්න බෑ. ඇගට ශක්තිය ඕන. ඒකට නිවුඩු හාල්, කොස් වගේ කාපන්
    රටකජු එහෙමත් හොදයි.

    උබට ඕන බල්ක් කරන්නද? කට් කරන්නද?

    බල්ක් kiwwe mokadda mcn
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බල්ක් kiwwe mokadda mcn

    උබට ඕන ඇග සයිස් කරන්නද? නැත්නම් කට් කරන්නද බන්? කට් කරනව කිව්වේ මේදය අඩු කරලා මසල් හොදට පේන්න ගන්න එකට. බල්ක් කියන්නේ මෝර වගේ සයිස් වෙන එකට.

    ඔය දෙකට කන්න ඕන විදිය දෙකක්. කෑම තමයි ගොඩක්ම වැදගත්වෙන්නේ. කෑම 75%ක් වගේ. ව්‍යායාම 25% ගේ තමයි ඇෆක්ට් වෙන්නේ.

    උබට ටිකක් වියදම් යයි හොදට කන්න ගත්තමට. ජරාව කන එක නවත්වන්න වෙනව. සෑහෙන්න හිතන්නෙ ඕන කෑම ගැන. උබට කෑම හරියට වැටෙන්නැති වෙලාවට ගන්න සප්ලිමන්ට් ගන්න වෙයි. ඒවත් පට්ට ගනන්. :P
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කඩ්ඩ බැරි එකා;21433154 said:

    Mama patta kettui bn..mata aga cat කරගන්නත් one..thwa ටිකක් size කරගන්නත් one...

    Maseta ..Rs.20000 k madida
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    d

    20000ක් නම් ඈති බන් ඕනෙවටත් වඩා.... උනන්දුව තමා ඕනෙ ඉතින්.....
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කඩ්ඩ බැරි එකා;21433154 said:
    උබට ඕන ඇග සයිස් කරන්නද? නැත්නම් කට් කරන්නද බන්? කට් කරනව කිව්වේ මේදය අඩු කරලා මසල් හොදට පේන්න ගන්න එකට. බල්ක් කියන්නේ මෝර වගේ සයිස් වෙන එකට.

    ඔය දෙකට කන්න ඕන විදිය දෙකක්. කෑම තමයි ගොඩක්ම වැදගත්වෙන්නේ. කෑම 75%ක් වගේ. ව්‍යායාම 25% ගේ තමයි ඇෆක්ට් වෙන්නේ.

    උබට ටිකක් වියදම් යයි හොදට කන්න ගත්තමට. ජරාව කන එක නවත්වන්න වෙනව. සෑහෙන්න හිතන්නෙ ඕන කෑම ගැන. උබට කෑම හරියට වැටෙන්නැති වෙලාවට ගන්න සප්ලිමන්ට් ගන්න වෙයි. ඒවත් පට්ට ගනන්. :P

    bulk karanna kanna oone widhiha kiyapanko :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;21433154 said:
    උබට ඕන ඇග සයිස් කරන්නද? නැත්නම් කට් කරන්නද බන්? කට් කරනව කිව්වේ මේදය අඩු කරලා මසල් හොදට පේන්න ගන්න එකට. බල්ක් කියන්නේ මෝර වගේ සයිස් වෙන එකට.

    ඔය දෙකට කන්න ඕන විදිය දෙකක්. කෑම තමයි ගොඩක්ම වැදගත්වෙන්නේ. කෑම 75%ක් වගේ. ව්‍යායාම 25% ගේ තමයි ඇෆක්ට් වෙන්නේ.

    උබට ටිකක් වියදම් යයි හොදට කන්න ගත්තමට. ජරාව කන එක නවත්වන්න වෙනව. සෑහෙන්න හිතන්නෙ ඕන කෑම ගැන. උබට කෑම හරියට වැටෙන්නැති වෙලාවට ගන්න සප්ලිමන්ට් ගන්න වෙයි. ඒවත් පට්ට ගනන්. :P
    cut-out karannna oona diet+excercise kiyapan maame...please
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    Mama patta kettui bn..mata aga cat කරගන්නත් one..thwa ටිකක් size කරගන්නත් one...

    Maseta ..Rs.20000 k madida

    passuda yako 20000/= maseta viyadam karala enga hada ganna.narakada eeta wada umbe mole hada ganna try kaloth
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    passuda yako 20000/= maseta viyadam karala enga hada ganna.narakada eeta wada umbe mole hada ganna try kaloth

    මිනිහෙක්ට දෙයක් කරන්න ඕනේ උනොත් සල්ලි ප්‍රශ්නයක් නෙමේ මචන්.හිතපන් උබට ඇති වෙන්න සල්ලි තියෙනවා,පට්ට ලස්සන කෑල්ලක් ඉන්නවා උබට කොහොමහරි ඒක ගහන්න ඕනේ.උබ එතකොට සල්ලි බලන්නේ නෑනේ බන්:no:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    පීනට් බටර් ගාලා පාන් කාපන්. කෙසෙල් කාපන් ශක්තිය එන්න. ෆ්‍රෙෂ් මිල්ක් බීපන්.
    බල්ක් වුනහම අල්ලලා හිටින්න කතුරු මුරුංගා කාපන්.

    වියදම් කරන්න පුළුවන් නම් Mass Gainer එකක් ගහපන්. Bag එකක් නැත්නම් 2ක් ගැහුවහම හොදටම ඇති.

    පම්ප් එක අල්ලලා හිටින්න BCAA එකක් ගනින්. නැත්නම් ටික දවසකින් හිටපු ගානටම එයි.

    16174741_1003179023158883_3744538618259447391_n.png

    16602722_1014589835351135_491555873864706930_n.png

    16938929_1023921884417930_6264318890620528629_n.png

    • Like
    Reactions: Mr Krrish