george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උදේ 8 ට වැඩට ගිහින් හවස 5 ට එන පොරක් නම් දවල්ට ලොකුවට කෑම කන්න වෙන්නෙ නැත්නම් රෑටයි උදේටයි කන්න හොද මීල්ස් ටිකක් කියපන්කො.(මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    දවල්ට නොකා ඉන්න පුරුදු වෙයන්.... ගොඩක් ප්‍රශ්ණ විසඳෙනවා.
     
    • Like
    Reactions: The Kingslayer

    PSL

    Junior member
  • Aug 25, 2019
    11
    15
    13
    මහන්සි වෙන කෙනෙක්ට හොදට කන්න ඕන. කුරක්කන් කැද1ක් බොන්න පුලුවන් නම් සුපිරි, කුරක්කන් රොටී උනත් මරු​


    කුරක්කන් විතරක් උදේටයි රැටයි කෑවොත් මොකෝ බන්?

    ශක්තිය වැඩිවෙනවද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    කුරක්කන් විතරක් උදේටයි රැටයි කෑවොත් මොකෝ බන්?

    ශක්තිය වැඩිවෙනවද
    ow ow.. reta kurakkan kanna pluwan nam thalapa wage supiri... supirima kemak
     
    • Like
    Reactions: NRTG