george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    උදේ 8 ට වැඩට ගිහින් හවස 5 ට එන පොරක් නම් දවල්ට ලොකුවට කෑම කන්න වෙන්නෙ නැත්නම් රෑටයි උදේටයි කන්න හොද මීල්ස් ටිකක් කියපන්කො.(මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දවල්ට නොකා ඉන්න පුරුදු වෙයන්.... ගොඩක් ප්‍රශ්ණ විසඳෙනවා.
     
    • Like
    Reactions: The Kingslayer

    PSL

    Junior member
  • Aug 25, 2019
    11
    15
    13
    මහන්සි වෙන කෙනෙක්ට හොදට කන්න ඕන. කුරක්කන් කැද1ක් බොන්න පුලුවන් නම් සුපිරි, කුරක්කන් රොටී උනත් මරු


    කුරක්කන් විතරක් උදේටයි රැටයි කෑවොත් මොකෝ බන්?

    ශක්තිය වැඩිවෙනවද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුරක්කන් විතරක් උදේටයි රැටයි කෑවොත් මොකෝ බන්?

    ශක්තිය වැඩිවෙනවද
    ow ow.. reta kurakkan kanna pluwan nam thalapa wage supiri... supirima kemak
     
    • Like
    Reactions: NRTG