කෑම_ටින්_කරන_තැනක්_Help
මචන්ලා..කව්රුහරි දන්නවද අපි හදලා දෙන කෑම ජාති ටින් කරන්න පුළුවන් තැනක්..ඔය රට යන අයට එහෙම..අරන් යන්න පහසු වෙන්න..අපි හදලා දෙන කෑම ජාති ටින් කරලා, ලේබල් කරලා දෙන ප්ලේස් එකක්..කොළඹ අවටින්...
ලොකු උදව්වක් මචන්..දන්නේ නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න...