කෑම_ටින්_කරන_තැනක්_Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කෑම_ටින්_කරන_තැනක්_Help

    මචන්ලා..කව්රුහරි දන්නවද අපි හදලා දෙන කෑම ජාති ටින් කරන්න පුළුවන් තැනක්..ඔය රට යන අයට එහෙම..අරන් යන්න පහසු වෙන්න..අපි හදලා දෙන කෑම ජාති ටින් කරලා, ලේබල් කරලා දෙන ප්ලේස් එකක්..කොළඹ අවටින්...:)

    ලොකු උදව්වක් මචන්..දන්නේ නැත්තම් බම්ප් එකක් හරි දාල යන්න...:yes::yes::yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන් නාරාහේන්පිට ආර්ථිකයේ තැනක් තියනවා.
    එකට ගිහිල්ලා පොඩ්ඩක් බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැනක් නම් දන්නේ නෑ මචන්.
    කාගිල්ස්,ආපිකෝ,කීල්ස්,ලාෆ් වගේ සුපර් මාර්කට් එකක කස්ටමර් කෙයාර් එකට කතා කරලා අහපන් මචන්.
    උන් දන්නවා ඕවා.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හ්ම්ම්ම් දන්නේ නෑ බන්..උබ පෝස්ට් එකේ කෑම යවන්නද පැක් කරන්න හදන්නේ....
    බොරැල්ල කිට්ටුව ඔය වගේ ප්ලෙස් එකක් ගැන මම අහල තියෙනවා....
    පොඩ්ඩක් බලන්නම් මම
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    Rajagiriye hariye place ekak thiyanawa. thananam hariyata danne nahe castle eka gawa mama hithanne.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මචන්, රාජගිරියේ තියෙනවා edinborough කියලා තැනක්. එතන පොඩ්ඩක් හොයල බලපන්.