කෑම_සූත්‍ර

aruna47

Well-known member
  • :yes::rofl::rofl::rofl:
    මූට ඔය ගාන කියවගන්න බැහැයි කියන්නේ මුගේ ජිවිතේට මුගේ account එකක රුපියල් 7000 ට වැඩිය තිබිල නැහැ කියන එකනෙ ලොල් ෂුවර් එකටම මු ගොටුකොළ කියලා තණකොළ කන එකෙක්

    :rofl::rofl::rofl::rofl:
    අනිවාරයෙන් ඔය පන්නල පොන්ස් හරි ඩයස් හරි වෙන්න ඕන මම දැක්කා ඩයස් ගිහින් තිබ්බා ආර්කෙඩ් එකට :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rofl::rofl::rofl::rofl:
    අනිවාරයෙන් ඔය පන්නල පොන්ස් හරි ඩයස් හරි වෙන්න ඕන මම දැක්කා ඩයස් ගිහින් තිබ්බා ආර්කෙඩ් එකට :rofl::rofl::rofl:

    පන්නල පොන්ස් කියන්නෙ කවුද බන්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl:
    අනිවාරයෙන් ඔය පන්නල පොන්ස් හරි ඩයස් හරි වෙන්න ඕන මම දැක්කා ඩයස් ගිහින් තිබ්බා ආර්කෙඩ් එකට :rofl::rofl::rofl:

    dias pons thama fb innawada ban? :rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේක බලපන්කො. අපේ විදුලිබල ඇමැතිටත් ගණන් බෑ.

    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    :rofl::rofl::rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං කිසි ගතියක් නෑ..:dull:
    අනික බලපන් පොස්ට් එකක් දැම්මාහම quote කරන්න බල්ලෙක් නැ අලුත් උන් අපිව දන්නෙ නැහැ බන් :dull: පරන උන් එකම මස් කට්ට හපාගෙන ඉන්නවා ඉතින් එලකිරි එපා වෙලා තියෙන්නෙ:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනික බලපන් පොස්ට් එකක් දැම්මාහම quote කරන්න බල්ලෙක් නැ අලුත් උන් අපිව දන්නෙ නැහැ බන් :dull: පරන උන් එකම මස් කට්ට හපාගෙන ඉන්නවා ඉතින් එලකිරි එපා වෙලා තියෙන්නෙ:P

    අයියාහ් මම ඔයාව කොට් කරන්නම් අයියාහ්
    9.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනික බලපන් පොස්ට් එකක් දැම්මාහම quote කරන්න බල්ලෙක් නැ අලුත් උන් අපිව දන්නෙ නැහැ බන් :dull: පරන උන් එකම මස් කට්ට හපාගෙන ඉන්නවා ඉතින් එලකිරි එපා වෙලා තියෙන්නෙ:P

    වල් පරට්ටි තෝ ගේමද ඉල්ලන්නේ? ගේම නම් වරෙන්...
    :angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අයියාහ් මම ඔයාව කොට් කරන්නම් අයියාහ්
    9.gif

    මට බයි මෙයා:P
    වල් පරට්ටි තෝ ගේමද ඉල්ලන්නේ? ගේම නම් වරෙන්...
    :angry::angry::angry:
    :rofl::rofl: අම්මො නැ මල්ලි චන්ඩියා නෙද?
    තෝ අනිත් එකා. තොටත් ගේම දෙනවා ළඟදීම. nuke වෙන්න සුදානම් වෙලා හිටපන්... :angry::angry::angry:

    අමුතුවෙන් මොනා දෙන්නද දැනටම පාරෙ ඉන්න හිගන්නා ගානට වැටිලා ඉන්නෙ ඔකා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහ මූසල මිනිස්සු ඕයි..
    ආදරෙන් කතා කරේ

    2.gif
    බල්ලා වෙ@ කියලා කතා කරානම් බය හිතෙන්නෙ නැ:rofl::rofl: ආදරෙන් කතා කරනකොට බයයි
    උබෙ කල් ක්‍රියාව හොද නැති නිසා:sorry:
     
    • Like
    Reactions: nvhcc89

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එතකොට ෆෝන් එකේ google play store එකෙන් download කරන secure app එකෙනුත් ඔය වැඩේ කරන්න පුලුවන්ද? :P

    :sorry::sorry: danne nati ewa ahanna epa ban. Gotukolaya linden goda enakam hitapanko HTML walin dei ubata duwanna :P