කෑම_සූත්‍ර

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
යාළුවා;16926794 said:
මේ ටිකේ හුරුල්ලා වගේ හිටියෙ. :sorry: හෙට ජීවන ගමන යන්න තියෙනව :dull:
පණපිටින් හිටියොත් හම්බෙමු. ටටා :yes:

11.gif
:love: :rofl:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16926570 said:

    ඒ අස්සෙන් එකෙක් ෆේක් එකෙන් ගිහින් ඔරිජිනල් එකෙන් ඇවිත් සිංදු කියනවා :lol::lol::lol:
    පිස්සන්කොටුව වගේ :sorry:

    :eek::eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :baffled:
    යාළුවා;16926794 said:
    මේ ටිකේ හුරුල්ලා වගේ හිටියෙ. :sorry: හෙට ජීවන ගමන යන්න තියෙනව :dull:
    පණපිටින් හිටියොත් හම්බෙමු. ටටා :yes:
    ගුඩ් නයිට් ගගුල
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:
    සිරාවටම නෑ වේසියෙ ෆේක් එකක්.. බොරු නම් උඹ කැමති විදියකට චෙක් කොරලා බලපං..:dull:

    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.

    :(
     
    aruna47

    Well-known member
  • මොනවද හු#තෝ ඒ.. විලි ලැජ්ජයි ඔහොම නම් වලින් මං ලොවෙත් ෆේක් හැදුවත් හදන්නෑ..:rofl: ඕක හදන එක සෑහෙන අපරාදයක්.. බෑන් කරනවා විනාඩි දහයෙන්..:dull:

    :rofl::rofl::rofl:
    සිරාවටම නෑ වේසියෙ ෆේක් එකක්.. බොරු නම් උඹ කැමති විදියකට චෙක් කොරලා බලපං..:dull:

    30db4n7.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl: එක මතක් වෙලා තම්යි කිවුවෙ:lol:

    :oo::oo: මම දන්නෙ නැහැනේ
    මං දවසක් ලක්මාලයා දාපු ත්‍රේඩ් එකකට මගේ ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් එකක් පෝස්ට් කලා.. ඒකෙ මගේ කෑල්ලගෙ පිංතූරයක් දාලා තිබුණා.. මූණ Blur කරලා දැම්මෙ.. ඌ ඒක තමා එදා උස්සලා ත්‍රේඩ් එකට දාලා තියෙන්නෙ.. මං හිටියෙ නෑනෙ බං.. පොන්නයා අම්මට එහෙම බැනලා තිබුණා මගේ සෑහෙන්න..:angry:

    අපෝ උඹ දන්නවා.. මෙතන කියන එක හරි නෑ..

    :love::love::love:
    ගාල්ලෙ කුකුලෙක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16926837 said:
    දාපන්කො තියනවනම් :angry::angry: මම වන් ඇන්ඩ් ඔන්ලි ජොනී බට්ට :angry:

    ඔව් ජොනී බට්ට කියල උඹ විතරයි තමා ඉන්නෙ මම කිව්වෙ අනික්වා ගැන :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං දවසක් ලක්මාලයා දාපු ත්‍රේඩ් එකකට මගේ ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් එකක් පෝස්ට් කලා.. ඒකෙ මගේ කෑල්ලගෙ පිංතූරයක් දාලා තිබුණා.. මූණ Blur කරලා දැම්මෙ.. ඌ ඒක තමා එදා උස්සලා ත්‍රේඩ් එකට දාලා තියෙන්නෙ.. මං හිටියෙ නෑනෙ බං.. පොන්නයා අම්මට එහෙම බැනලා තිබුණා මගේ සෑහෙන්න..:angry:

    අපෝ උඹ දන්නවා.. මෙතන කියන එක හරි නෑ..

    :love::love::love:
    ගාල්ලෙ කුකුලෙක්

    අන්න ඉන්නවා පොර මම පොඩ්ඩක් අවුස්සන ගමන් ඉන්නෙ

    එහෙනම් කියන්න එපා :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16926834 said:
    හුකා ඒකත් මාට්ටු. යන්න කලින් කැ*යෙක් ටැග් එකක් දාපල්ලකෝ මටත් :sorry:
    :dull::dull::dull:

    මා වැනි කෙනෙකුට ලෝකේ
    ඉවසන්නට බැහැ දුක සෝකේ..

    යාළුවා;16926829 said:
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.

    :(
    හිත කැඩුණු තැනින් එන ශෝකය බැහැ ගනු ඉවසා
    තෝ පතුරු ගසාලන්නෙමි දැනගන් හිම වලසා
    :angry:
     
    aruna47

    Well-known member
  • මං දවසක් ලක්මාලයා දාපු ත්‍රේඩ් එකකට මගේ ඩෙක්ස්ටොප් එකේ ස්ක්‍රීන් එකක් පෝස්ට් කලා.. ඒකෙ මගේ කෑල්ලගෙ පිංතූරයක් දාලා තිබුණා.. මූණ Blur කරලා දැම්මෙ.. ඌ ඒක තමා එදා උස්සලා ත්‍රේඩ් එකට දාලා තියෙන්නෙ.. මං හිටියෙ නෑනෙ බං.. පොන්නයා අම්මට එහෙම බැනලා තිබුණා මගේ සෑහෙන්න..:angry:

    අපෝ උඹ දන්නවා.. මෙතන කියන එක හරි නෑ..

    :love::love::love:
    ගාල්ලෙ කුකුලෙක්

    avatar1537276_1.gif