කෑම_සූත්‍ර

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජොනී බට්ට;16926844 said:
    නැ බන් :oo: මම වන් ඇන්ඩ් ඔන්ලි ජොනී බට්ට :yes:

    මට නිකමෙට හිතුනා එකයි ඇහුවෙ අවුලක් හිතන්න එපා :cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull::dull:


    මා වැනි කෙනෙකුට ලෝකේ
    ඉවසන්නට බැහැ දුක සෝකේ..



    හිත කැඩුණු තැනින් එන ශෝකය බැහැ ගනු ඉවසා
    තෝ පතුරු ගසාලන්නෙමි දැනගන් හිම වලසා
    :angry:

    ශෝඛය මිදි යුෂකි
    කල් යත්ම ඉමිහිරි වන
    ටිකෙන් ටික තොලගාන්නට හැකි වෙන
    ඉන්ම මත් වෙන්නත් සිදු වෙන
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඉන්නවා පොර මම පොඩ්ඩක් අවුස්සන ගමන් ඉන්නෙ

    එහෙනම් කියන්න එපා :cool:
    :rofl:

    යාළුවා;16926845 said:
    උඹ යන්නද යන්නෙ ෆේක් එක ගෙනාවෙ :rofl:
    :dull::dull::dull:
    ඌයි මායි සංසන්ධනය කිරීමට හේතු කිම සහෝ..
     

    aruna47

    Well-known member
  • 9725col3lkleftside.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    උබේ සම්පත් එකේ 7000 තිබ්බට මගේ account වල 7000 වැඩිය තියෙනවා :rofl::rofl: මගේ OD limit එක උබ හීනෙන්වත් හිතන්නේ නැති ගානක්

    9725col3lkleftside.gif
    ඌ සහ උබේ කිසිම වෙනසක් පෙන්න නෑ
    පෙන්නන්න දඟලනවා
    අරක තියෙනවා මේක තියෙනවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16926883 said:
    :angry::angry: තොට මීගමුවේ ඉන්න තියන්නේ නැ දැනගනින් :angry::angry::rofl:
    9725col3lkleftside.gif

    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16926885 said:
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.

    avatar1537276_1.gif
    avatar1537276_1.gif
    avatar1537276_1.gif

    avatar1537276_1.gif
    avatar1537276_1.gif
    avatar1537276_1.gif

    avatar1537276_1.gif
    avatar1537276_1.gif
    avatar1537276_1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාළුවට නැතුවම බැරි
    තිබුණට කන්න බැරි
    රම්පෙ කෑල්ල..:love:


    එකී අන්න ලංකාවෙන් දුපතක්ම අරගෙනලු
    මන්දිරයක් ගහනවලු
    කෝ කොහෙද..? :dull:

    යාළුවා;16926864 said:

    ශෝඛය මිදි යුෂකි
    කල් යත්ම ඉමිහිරි වන
    ටිකෙන් ටික තොලගාන්නට හැකි වෙන
    ඉන්ම මත් වෙන්නත් සිදු වෙන
    වැට හරියට බැඳ ඇති හේතුව නොදැන වැට කඩන්නේ කුහකයන්ය, මෝඩයන්ය