කෑම_සූත්‍ර

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජැකලින් කියන්නේ නදීශා වගේ එකෙක් මුස්ලිම් එවුන්ගේ පස්සේ ගිහින් ගරලා අත හැරලා දානවා. දැන් ජැකලින්ගේ අළුත් කොල්ලා සල්මන් නෙවෙයි වෙන කෙනෙක්ලු නමුත් ජැකලින් සල්මන් එක්ක යාළුවෙලා ඉන්න කොටම සජිඩ් කාන් කියලා එකෙක් එක්කත් යාළුවෙලා ඉදලා.සජිඩ් කාන් කියන්නේ ඉන්දියාවේ ඉන්න ගොඩක් පෝසත් director කෙනෙක් මට හිතෙන්නේ මේකි ඔක්කොටම බොලේ බස්සලා ගරලා තමයි නවතින්නේ.
    කඩේ කෑම වල මිල දැක්කම ගරන බවනම් පේනව :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩේ කෑම වල මිල දැක්කම ගරන බවනම් පේනව :rolleyes:
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතිව හිටියත් ගොලු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    හුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිතු සේ දැකගන්න බැරී
    කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී

    -----------------------------------

    වැව් කණ්ඩියේ මද පවනේ සුවඳ දිදී
    සුපිපී දිලෙනවා නාමල ඔබට ලැදී
    නෙලාගන්න හැදුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳ රැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
    කාටත් නොඳුන් සෙනෙහස නුඹ නමට බැඳී
    නාමල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ලඟට විෂ කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කඩේ කෑම වල මිල දැක්කම ගරන බවනම් පේනව :rolleyes:

    ජැකලින් ෂේප් එකේ Bollywood එකේ කට්ටිය අල්ලගන්න බලන්නේ උදාහරණයකට මේ ළගදි ජලක් දික් ලා ජා reality show එකටත් ඇවිත් හිටියා ඒකේ මදුරිත් හිටියා. ජැකලින් සජිඩ් එක්කත් යාළුවෙලා හිටිය එකෙනුත් සල්මන් එක්කත් යාළුවෙලා හිටිය එකෙනුත් පෙන්නේ Bollywood එකේ නමත් ගන්න දගලන බවයි. Bollywood වල ලේසියෙන් නමක් ගන්න බෑ කෙල්ලෙක්ට මොකද නිතරම වගේ කට්ටිය එනවා ඒ වගේම තව කට්ටියක් හැලෙනවා රානි මුකර්ජීත් පවා දැන් විසිවෙලා තියෙන්නේ මේ ළගදි වෙනකම් රගපෑවත්. ජැකලින්ගේ උපාය නම් හොදයි අපි බලමු හරියයිද කියලා. :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී

    25akohu.jpg
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේකේ waiter ලට කියන්නේ කෑම දාස කියල ලු. :lol:
    අපේ අම්මා මට කියල තියෙනවා කෑම දාසයෙක් වගේ කිරිබත් කන්න එපා කියලා
    මේකේ ඉන්න එවුන් අම්බානෙක කනව ඇති මම හිතන්නේ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    දර්ශන් කියන්නෙ මොකෙක්ද බං.. දෙමළෙක්ද ඉන්දියාවෙ ඉන්න..?

    :rofl::rofl::rofl: නැහැ නැහැ මචන් :D මු දර්ශන් මුනිදාස ..චෙෆ් කෙනෙක් මෙහෙ :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජැකලින් ෂේප් එකේ Bollywood එකේ කට්ටිය අල්ලගන්න බලන්නේ උදාහරණයකට මේ ළගදි ජලක් දික් ලා ජා reality show එකටත් ඇවිත් හිටියා ඒකේ මදුරිත් හිටියා. ජැකලින් සජිඩ් එක්කත් යාළුවෙලා හිටිය එකෙනුත් සල්මන් එක්කත් යාළුවෙලා හිටිය එකෙනුත් පෙන්නේ Bollywood එකේ නමත් ගන්න දගලන බවයි. Bollywood වල ලේසියෙන් නමක් ගන්න බෑ කෙල්ලෙක්ට මොකද නිතරම වගේ කට්ටිය එනවා ඒ වගේම තව කට්ටියක් හැලෙනවා රානි මුකර්ජීත් පවා දැන් විසිවෙලා තියෙන්නේ මේ ළගදි වෙනකම් රගපෑවත්. ජැකලින්ගේ උපාය නම් හොදයි අපි බලමු හරියයිද කියලා. :rofl:
    මොනා උනත් ලංකාවෙ එකියක් නිසා කමක් නෑ කෑම සුට්ට ගනන් උනත් :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනා උනත් ලංකාවෙ එකියක් නිසා කමක් නෑ කෑම සුට්ට ගනන් උනත් :P

    ඔව් ඉතින් වටේ ගිහින් එනකොට බෝර් වුනත් මොකද සල්ලි තියෙනවා නම් :P:rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :rofl::rofl::rofl: නැහැ නැහැ මචන් :D මු දර්ශන් මුනිදාස ..චෙෆ් කෙනෙක් මෙහෙ :rolleyes:
    chef kywwata macan waradiyata patalaganna apa
    muta maha kisima piliganimak tiyana akak nawai
    mu ma usa wala wana job akak kara kara idala apu akak
    ara gotabaya wage mu podi podi kama hadala
    ara mahela sangakkarata pihita wanna mahata apu akak
    mahala sanga akka awulak dagana akan ain wala idala
    maki akka set wela oka dala mahela sanga aka dan inna thihagoda
    anna macan porawal ma yaka mokakda darsana kywwama chef field aka inna anit un akka mu moakda un muwa dannat na ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරනේ ඔබ පොඩියක් අහකබලන තුරු ඉඳලා
    හොරැහින් මට ඉඟි කරනවා ඔබේ ළඟම යාලු මිත්‍රයා
    මොකද අනේ එහෙම උනේ
    ළඟ ඉඳගෙන අඟේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝප වන්නේ ඇයි පෙම්බර ස්වාමී
    ඉක්මන් කෝපේ බොඳ නෑ මගෙ ස්වාමී

    :rofl::rofl::rofl: නැහැ නැහැ මචන් :D මු දර්ශන් මුනිදාස ..චෙෆ් කෙනෙක් මෙහෙ :rolleyes:
    මේකා සිංහලද බං..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතින් වටේ ගිහින් එනකොට බෝර් වුනත් මොකද සල්ලි තියෙනවා නම් :P:rofl:
    මගේ බුදු පුතේ
    හිත තලන්නෙපා පුංචි දෝණිගේ
    මගේ බුදු පුතේ
    අපි අහිංසකයි අපේ පැල්පතේ

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝප වන්නේ ඇයි පෙම්බර ස්වාමී
    ඉක්මන් කෝපේ බොඳ නෑ මගෙ ස්වාමී

    මේකා සිංහලද බං..?

    ඔව් නමුත් Buddhist ද කියලා ෂුවර් නෑ තාත්තා මිල්ටන් මුණිදාස ගියේ ජෝසප් එකටලු ඉතින් ෂුවර් එකට සිංහල නමුත් Christian වෙන්න ඇති.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනා උනත් ලංකාවෙ එකියක් නිසා කමක් නෑ කෑම සුට්ට ගනන් උනත් :P
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයයි
    :yes:
    -------------------
    රාගය වන් ගිනිගොඩක් ලොව
    සඳකැල්ම වී නෙවෙයි නම්
    භාග්‍යවන්තයි සෞම්‍යයි

    පවම පිවිතුරු හදවතක පිරි
    අචල සෙනෙහස නිර්මලක් වී
    චපල කෙරුනේ බිඳී යන්නේ
    උමතු වූ දා රාගෙන්මයි

    නිමල හදකින් පිදෙන සෙනෙහස
    සුමුදු මොලකැටි මලකි සුන්දර
    නිමල හදවත් කුරිරු කෙරුවේ
    අකම්පිත වූ රාගයයි
    :yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් නමුත් Buddhist ද කියලා ෂුවර් නෑ තාත්තා මිල්ටන් මුණිදාස ගියේ ජෝසප් එකටලු ඉතින් ෂුවර් එකට සිංහල නමුත් Christian වෙන්න ඇති.
    ඉතිං බං දෙමළ නමක් නේද තියෙන්නෙ..? :oo:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    chef kywwata macan waradiyata patalaganna apa
    muta maha kisima piliganimak tiyana akak nawai
    mu ma usa wala wana job akak kara kara idala apu akak
    ara gotabaya wage mu podi podi kama hadala
    ara mahela sangakkarata pihita wanna mahata apu akak
    mahala sanga akka awulak dagana akan ain wala idala
    maki akka set wela oka dala mahela sanga aka dan inna thihagoda
    anna macan porawal ma yaka mokakda darsana kywwama chef field aka inna anit un akka mu moakda un muwa dannat na ban

    අපෝ එහෙම සීන් එකක් ද ... මන් ආර්ටිකල් එකක දැක්කේ බන් ... :dull:

    මේකා සිංහලද බං..?

    අනේමන්ද බන් ... :oo::oo::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකේ waiter ලට කියන්නේ කෑම දාස කියල ලු. :lol:

    වසන් කරන්නට බෑ මගෙ හිත අද
    පෙම් මල් පූදිනවා
    සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
    පෙම් මල් පූදිනවා

    සිහිලට දැනෙනා ගින්දර දැක දැක
    සිත දොඬමළු වෙන්නේ
    වැලපෙන පෙම්ලොව කඳුළ දකින්නද
    පෙම් මල් පූදින්නේ

    දෙතොළඟ පීදෙන රිදී ඉරක මතු
    මිහිරද පවසන්නේ
    වැලපෙන පෙම්ලොව කඳුළ දකින්නද
    පෙම් මල් පූදින්නේ