කෑරපොත්තෙ

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මම වතුරබොන බෝතලේ කෑරපොත්තෙල් ඉදලා දෑක්කේ නෑ බන්... ඌ එකේ ඈතුලෙ මෑරිලා.. මම දන්නේ නෑතුව වතුර බිව්වා... අමුතු රහක් ආපු නිසා බලනකොට දෑක්කේ.... මේක ප්‍රශ්නයක් වෙයි ද බන්..... බෙහෙත් ගන්න වෙයි ද....​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑරපොත්තෙල් කියන්නෙ මොනවද බං.. උඹ ඔය කැරපොත්තෙක් ගැනද කියන්නෙ..?

    ඔව් ඔව් බෙහෙත් ගනින්.. උන් ඇඟේ ගෑවුනත් තුවාල වෙනවනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Awulak wenne ne ban..owata wadiya jarawa api kanawane ban..kadawal wala tiyena kama okata wada awul ban..​
    එහෙම නෑ.. විශ සත්තු ඉන්නවා.. කැරපොත්තා කොහොමත් විශයි.. ඇඟේ ගෑවුනත් රතු වෙලා තුවාල වෙනවා..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් ඔය වගේ එකක් උනා ටික කලකට ඉස්සෙල්ල. බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් එලියට ගියා. ඇවිත් අයෙත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. පස්සේ එහෙම නොවුන විදිහට අමතක කරලා දැම්ම
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කෑරපොත්තෙල් කියන්නෙ මොනවද බං.. උඹ ඔය කැරපොත්තෙක් ගැනද කියන්නෙ..?

    ඔව් ඔව් බෙහෙත් ගනින්.. උන් ඇඟේ ගෑවුනත් තුවාල වෙනවනේ..

    machan thambili wathura biuwama hoda wenawada :(:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මටත් ඔය වගේ එකක් උනා ටික කලකට ඉස්සෙල්ල. බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් එලියට ගියා. ඇවිත් අයෙත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. පස්සේ එහෙම නොවුන විදිහට අමතක කරලා දැම්ම

    mage ugura upset wage bn :(:(:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කුකුලෙක් වැටිච්ච වතුර සූප් කියලා බිව්වා නම්
    ඒ කුකුලම පහේ දාපු උණු හැලියක වැටිලා ඉද්දි කැවා නම්
    කැරපොත්තා නතින් මචන් ජොක් කරේ අයුලක් නැහැ
    සති අන්තේ බඩ සූද්ද වෙන්න බෙහෙත් බිපන් තනි කුරට හද බලපන් ලොල්
     
    • Like
    Reactions: coefficient

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඔය වගේ එකක් උනා ටික කලකට ඉස්සෙල්ල. බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් එලියට ගියා. ඇවිත් අයෙත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. පස්සේ එහෙම නොවුන විදිහට අමතක කරලා දැම්ම

    බියර් බොන්න එපා කියන්නේ ඕකයි :baffled::P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන්ලා මම වතුරබොන බෝතලේ කෑරපොත්තෙල් ඉදලා දෑක්කේ නෑ බන්... ඌ එකේ ඈතුලෙ මෑරිලා.. මම දන්නේ නෑතුව වතුර බිව්වා... අමුතු රහක් ආපු නිසා බලනකොට දෑක්කේ.... මේක ප්‍රශ්නයක් වෙයි ද බන්..... බෙහෙත් ගන්න වෙයි ද....​

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    වතුර බෝතලේ ඉන්න එකාව පෙනුන නැද්ද බන්? අවුලක් ගන්න එපා....උබ ඌව ගිල්ලේ නැහැනේ? අමතක කරලා දාපන් බන්..අනික උබ දවස් ගණන් පරණ වතුරද බොන්නේ? :confused:

    උදේ ආවහම අලුත් වතුර එකක් පුරෝ ගනින්කෝ..කොහොමද එච්චර ඉක්මනට වැටිලා මැරෙන්නේ නැත්තම් ඌ...:growl:

    මම හිතන්නේ කැරපොත්ත එච්චර එහෙම අවුලක් නැහැ..ඕකුන් අපි කන කෑම වලටත් වහනවා ඇති ඕනේ තරම් බන්...කඩවල් වල එහෙම...උබට සැකනම් ඩොකෙක් මීට් වෙයන්..:yes:
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    විසයි යකෝ.මමත් දවසක් කිරි කෝප්පෙට හූනෙක් වැටිල මැරිල ඉදල දන්නෙ නැතුව බිව්ව.අන්තිම උගුර වගේ බොනකොට තමා හූනව දැක්කෙ.අම්ම ඉක්මනට කරපිංචා කොල කැඳ එකක් හදල දුන්න බොන්න කියල විස නිසා... :yes::yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වතුර බෝතලේ ඉන්න එකාව පෙනුන නැද්ද බන්? අවුලක් ගන්න එපා....උබ ඌව ගිල්ලේ නැහැනේ? අමතක කරලා දාපන් බන්..අනික උබ දවස් ගණන් පරණ වතුරද බොන්නේ? :confused:

    උදේ ආවහම අලුත් වතුර එකක් පුරෝ ගනින්කෝ..කොහොමද එච්චර ඉක්මනට වැටිලා මැරෙන්නේ නැත්තම් ඌ...:growl:

    මම හිතන්නේ කැරපොත්ත එච්චර එහෙම අවුලක් නැහැ..ඕකුන් අපි කන කෑම වලටත් වහනවා ඇති ඕනේ තරම් බන්...කඩවල් වල එහෙම...උබට සැකනම් ඩොකෙක් මීට් වෙයන්..:yes:

    kalu pata bootale bn peenne na.... mama piyana arala tibila tibbe mama aluten watura ekak purawala thamai biuwe eeke athule idala tiyenne :(
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කුකුලෙක් වැටිච්ච වතුර සූප් කියලා බිව්වා නම්
    ඒ කුකුලම පහේ දාපු උණු හැලියක වැටිලා ඉද්දි කැවා නම්
    කැරපොත්තා නතින් මචන්

    mole thiyenawa neh!
    anna e wage hithapan :frown:
    11.gif
    :D

    ----------------------------------------------------------------------

    karapothu soup

    0bce0be825233bb73f78b0bc4a4cc887.jpg

    අපිව හුරු කරලා තියෙනවා කුකුළා OK, සහ කැරපොත්තා ඊයා ලෙස දකින්න,
    ඔවුන් කරන business එක අනුව...

    කැරපොත්තා ඊයා නම්, කුකුලත් ඊයා වියයුතුයි
    කුකුළා, ok නම් කරපොත්තත් ok වියයුතුයි ...
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කිසිදේකට බය වෙන්න එපා. මටත් ඔය සීන් 1 වුනා. තාම පන පිටින් ඉන්නවා. :)
    හැබැයි මම වතුර බොන vine bottle 1 transparent bottle 1 මාරු කළා.