මචන්ලා මම වතුරබොන බෝතලේ කෑරපොත්තෙල් ඉදලා දෑක්කේ නෑ බන්... ඌ එකේ ඈතුලෙ මෑරිලා.. මම දන්නේ නෑතුව වතුර බිව්වා... අමුතු රහක් ආපු නිසා බලනකොට දෑක්කේ.... මේක ප්‍රශ්නයක් වෙයි ද බන්..... බෙහෙත් ගන්න වෙයි ද....
Awulak wenne ne ban..owata wadiya jarawa api kanawane ban..kadawal wala tiyena kama okata wada awul ban..
කෑරපොත්තෙල් කියන්නෙ මොනවද බං.. උඹ ඔය කැරපොත්තෙක් ගැනද කියන්නෙ..?
ඔව් ඔව් බෙහෙත් ගනින්.. උන් ඇඟේ ගෑවුනත් තුවාල වෙනවනේ..

මටත් ඔය වගේ එකක් උනා ටික කලකට ඉස්සෙල්ල. බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් එලියට ගියා. ඇවිත් අයෙත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. පස්සේ එහෙම නොවුන විදිහට අමතක කරලා දැම්ම

mage ugura upset wage bn![]()
මටත් ඔය වගේ එකක් උනා ටික කලකට ඉස්සෙල්ල. බිබී හිටපු බියර් කෑන් එක බිමින් තියල පොඩ්ඩක් එලියට ගියා. ඇවිත් අයෙත් බිව්වා. උගුරක් 2ක් ගන්නකොට අමුත්තක් දැනිල ඉතිරි ටික බිමට හැලුව. මෙන්න බොලේ කැරපොත්තෙක් ආව එලියට. එවෙලේනම් ඔක්කාරෙට ආව. පස්සේ එහෙම නොවුන විදිහට අමතක කරලා දැම්ම

මචන්ලා මම වතුරබොන බෝතලේ කෑරපොත්තෙල් ඉදලා දෑක්කේ නෑ බන්... ඌ එකේ ඈතුලෙ මෑරිලා.. මම දන්නේ නෑතුව වතුර බිව්වා... අමුතු රහක් ආපු නිසා බලනකොට දෑක්කේ.... මේක ප්‍රශ්නයක් වෙයි ද බන්..... බෙහෙත් ගන්න වෙයි ද....

වතුර බෝතලේ ඉන්න එකාව පෙනුන නැද්ද බන්? අවුලක් ගන්න එපා....උබ ඌව ගිල්ලේ නැහැනේ? අමතක කරලා දාපන් බන්..අනික උබ දවස් ගණන් පරණ වතුරද බොන්නේ?
උදේ ආවහම අලුත් වතුර එකක් පුරෝ ගනින්කෝ..කොහොමද එච්චර ඉක්මනට වැටිලා මැරෙන්නේ නැත්තම් ඌ...
මම හිතන්නේ කැරපොත්ත එච්චර එහෙම අවුලක් නැහැ..ඕකුන් අපි කන කෑම වලටත් වහනවා ඇති ඕනේ තරම් බන්...කඩවල් වල එහෙම...උබට සැකනම් ඩොකෙක් මීට් වෙයන්..![]()

කුකුලෙක් වැටිච්ච වතුර සූප් කියලා බිව්වා නම්
ඒ කුකුලම පහේ දාපු උණු හැලියක වැටිලා ඉද්දි කැවා නම්
කැරපොත්තා නතින් මචන්