කෑලනි නයා 2, නිදානය

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    උබලන්ට හිතෙන්නෙ නෑද්ද, මෙකත් මෙ මිනිස්සුන්ව චුන් කරන්න, ගියපාර කරපු කෑලනි නයා වගෙ සීන් එකක් කියල?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    කැළණි නයා ආවේ චන්දෙන් දිනන්නනේ, මේක මොකක් දිනන්නද?
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් මොන ඩ්‍රාමා ද බං. 2/3 තියෙද්දී
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    මුන් දුන්න ඡන්ද පොරොන්දු මිනිසුන්ට අමතක කරන්න ගහන ගේම් බං🤦
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    ඕක තියෙනවා නම් ගන්න එක හොදයි. නය ගෙවන්නයි අරවයි මේවයි නෙවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවනේ. පාර හැදුවම එකට යට වෙනවා නම් ඊට කලින් ඕක අරගෙන පුරා විද්‍යා එකෙන් අරන් සංරක්ෂණය කරලා කෞතුකාගරෙකට යවන්න ඕන. නිදාන ගැන කොච්චර අහල තිබ්බත් එකෙක් වත් ඕවා හරියට දැකල වත් නැනේ. එහෙම එකේ ඔහොම එකක් හරියට වගකීමක් ඇතුව රජයෙන් කරන කරන එකේ වරදක් නැහැ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,977
    113
    මුන් දුන්න ඡන්ද පොරොන්දු මිනිසුන්ට අමතක කරන්න ගහන ගේම් බං🤦
    උසාවියේ නියෝග වලටත් අපහාසකරනව මේ මෝඩයා. ඈ බොල බල්ලො තෝ කියන්නෙ උසාවියේ නඩුකාරයා ඔය නියෝගෙ දුන්නෙ NPP එක දීපු ඡන්ද පොරොන්දු අමතක කරන්න කියලද ?