ඕක තියෙනවා නම් ගන්න එක හොදයි. නය ගෙවන්නයි අරවයි මේවයි නෙවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවනේ. පාර හැදුවම එකට යට වෙනවා නම් ඊට කලින් ඕක අරගෙන පුරා විද්‍යා එකෙන් අරන් සංරක්ෂණය කරලා කෞතුකාගරෙකට යවන්න ඕන. නිදාන ගැන කොච්චර අහල තිබ්බත් එකෙක් වත් ඕවා හරියට දැකල වත් නැනේ. එහෙම එකේ ඔහොම එකක් හරියට වගකීමක් ඇතුව රජයෙන් කරන කරන එකේ වරදක් නැහැ.