කෑල්ලක්.උඩින්.වැටිලා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    කෑල්ලක්.උඩින්.වැටිලා

    මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා

    2012 දෙසැම්බර් මස 16 10:04:50 | නිෂාන්ත කුමාර |Lankadeepa

    මීගහවුල ඇතුරු ඇළ ගෙවත්තකට කිලෝවක් පමණ බරැති දිලිසෙන ආකාශ වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියා කියයි.

    සෙනසුරාදා ඔහු මෙම පාෂානය වැනි වස්තුව දැක ඇත.

    කලු සහ දුඹුරු පැහැයට හුරු එම වස්තුව ඉබ්බකුගේ පිට වැනි යැයි ගෙහිමියා පවසයි.

    :shocked::shocked:
    181846_481035285281893_1509267750_n.jpg
     
    • Like
    Reactions: hsgking

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    වැටෙන මගුල් ඔක්කොම ලංකාවටම වැටෙන්නේ.... පෙට්‍රල් වැඩි වුන එක නිසාවත්ද....?? :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    උල්කාපාතයක් වෙන්න ඇති
    ඔය ගල ඇතුලේ පිටසක්වල ජීවියෙක් ඉන්න පුළුවන්
    ඌ ගල කපාගෙන ඇවිත් මිනිස් සිරුරට ඇතුළු වෙන්නත් පුළුවන් පුටෙ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උල්කාපාතයක් වෙන්න ඇති
    ඔය ගල ඇතුලේ පිටසක්වල ජීවියෙක් ඉන්න පුළුවන්
    ඌ ගල කපාගෙන ඇවිත් මිනිස් සිරුරට ඇතුළු වෙන්නත් පුළුවන් පුටෙ

    180px-Alien-_Resurrection_-_Newborn.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    munta pissu...dan waheln kalaweddek hujja karath ekath dilisenawa kiyay...dan 2012 hinda okoma inne ahasa diha balan ekai wenadata balanethi ewath e wage penne
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උල්කාපාතයක් වෙන්න ඇති
    ඔය ගල ඇතුලේ පිටසක්වල ජීවියෙක් ඉන්න පුළුවන්
    ඌ ගල කපාගෙන ඇවිත් මිනිස් සිරුරට ඇතුළු වෙන්නත් පුළුවන් පුටෙ

    පිටසක් වලත් ඉන්නවද බන් ගල් කපන උන් :shocked::shocked::shocked::shocked:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උල්කාපාත වැටෙන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි බං...ගොඩක් එව්වා පොලවට වැටෙන්න කලින් ගිණිගෙන් විනාසම වෙනවා...මෙහෙම වෙන්නේ නම් ටිකක්ක කලාතුරකින්......