කෑල්ලක් ඕනෙද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද රෑට මම කන්නේ ආප්ප ! :love:;) සීතල වෙලාවට කටට සැරට ආප්පයක් කන්න කව්ද ඉතින් අකමැති වෙන්නේ නේද? :rolleyes:;):cool:

    kIl3xr5.jpg

    FHq03Xb.jpg

    හැබැයි දෙන්නේ නෑ......... කෑල්ලක් !:rolleyes::rolleyes: කෙල ගිලින්නම් එපා පෙරේතයෝ ටික,:rolleyes: මගෙ බඩ රිදෙයි !:frown::rolleyes::rofl::rofl:
     
    • Like
    Reactions: SCBmedia

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔන්න ටිටි ඔයාගේ බඩ රිදෙනවා කියලා පස්සේ කියන්න එපා ඔයා තමයි පෙන්න පෙන්න කාලා අපිට කෙල ගිලින්න වැඩේ සෙට් කලේ:sorry::baffled::baffled::baffled:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    අද රෑට මම කන්නේ ආප්ප ! :love:;) සීතල වෙලාවට කටට සැරට ආප්පයක් කන්න කව්ද ඉතින් අකමැති වෙන්නේ නේද? :rolleyes:;):cool:

    kIl3xr5.jpg

    FHq03Xb.jpg

    හැබැයි දෙන්නේ නෑ......... කෑල්ලක් !:rolleyes::rolleyes: කෙල ගිලින්නම් එපා පෙරේතයෝ ටික,:rolleyes: මගෙ බඩ රිදෙයි !:frown::rolleyes::rofl::rofl:

    නාකි ටිටී ඇවිල්ලා අපිට ආප්ප ගෙනල්ලා ටිටී ආච්චි අපිටත් දිලා කන්න

    මොකද මිනිහෝ කන්න වගේ බලන්නේ මිට කලින් ආප්ප කාලා නැද්ද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකද බං උබට වෙලා තියෙන්නේ අර සුපිරි අවටාරය අයින් කරලා පිස්සු පීකදු ඇවටර් ටිකක් දාගෙන ඩෙගා නටන්නේ:sorry:
    :lol::lol: kalen kaleta ehema wenas wenna ona mage profile eka balapan kohomada pisxuwa kiyalaa

    අඩෝ gk මාවත් එක්ක පලයන්කෝ
    :D:D:D

    :growl:baha