කෑල්ලක් ඕනෙද ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol: :lol: :lol:
    මේක දැක්කාම හිනා ගිහින්ම මැරෙනවා
    මේක ගහපු එකා නම්...

    පොදු අපේක්ෂකය කියල නිවේදනය කරපු දවසෙ ගත්ත එකක්..ආප්ප කා රටම ඇන්දවූ සිනහාව :yes::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද රෑට මම කන්නේ ආප්ප ! :love:;) සීතල වෙලාවට කටට සැරට ආප්පයක් කන්න කව්ද ඉතින් අකමැති වෙන්නේ නේද? :rolleyes:;):cool:

    kIl3xr5.jpg

    FHq03Xb.jpg

    හැබැයි දෙන්නේ නෑ......... කෑල්ලක් !:rolleyes::rolleyes: කෙල ගිලින්නම් එපා පෙරේතයෝ ටික,:rolleyes: මගෙ බඩ රිදෙයි !:frown::rolleyes::rofl::rofl:
    ඔය කතාව ප්ලේන්ටි එකකින් ඉවර උනානම් තමා නියම :cool:;)