කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන්ස්ලා මං මේක ගොඩක් අයට කරලා අත්හදා බලල තියෙනවා
    මේක හරියටම හරිගිය සීන් එකක්

    අපි JOKE එකට කියන ඒව ගනන් ගන්නෙපා පූස් අයියේ......
     
    • Like
    Reactions: harry 7

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කො‍හොම වුණත් දෙන්නෙක්ගෙ අදහස් 100% ගැලපෙන්නෙ නෑ. 100% නෙමෙයි ඒ ආසන්නයෙන්වත් ගැලපෙන්නෙ නෑ. අනිත් එක තමයි මිනිස් සිත ඉක්මනට වෙනස් වෙනව. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන්නෙ, කරන්නෙ, කියන්නෙ. ඒක නිසා ඉතින් ඔහොම බලල ගැලපෙනව කියල හිතන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙනාගෙ අදහස් දැනගන්න එක හොඳයි. කොහොම වුණත් විවාහ ජීවිතයක් ගතකරනවනම් අනිත් කෙනාගෙ දේවල් ඉවසීමට හැකියාව ‍තියෙන්නෙ ඕන. එහෙම නොවුණොත් එතන බොහොමයක් විට සාර්ථක විවාහ ජීවිතයක් පවතින්නෙ නෑ. ඒ කෙනාගෙ හැඟීම්, ආශාවන්, ගති පැවතුම්, ආකල්ප, හැසිරීම් ආදීකොට ඇති එකී මෙකී නොකී දේවල් සමඟ ගැටීම් විය හැකියි. ඒ නිසා ඒව දුර දිග නොයන අයුරින් විසඳගැනීමට හැකියාවකුත්, අනයොන්‍ය වශයෙන් අවබෝධයකුත් අත්‍යවශයයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    waradiy .. sahamahara kollo kellata kiyala boot eka thiyagena..kella ge hondama yaluwath ekka set wenawa.. api wage :D :D :D

    boot denawa ta wada kamey podi wasi thiyanwa.. kanthawan godak denekuge adaraya , karunawa dina ganna puluwan.. :D :D
    kanthawan godak denekuge adaraya , karunawa dina ganna puluwan
    :lol: :P :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කො‍හොම වුණත් දෙන්නෙක්ගෙ අදහස් 100% ගැලපෙන්නෙ නෑ. 100% නෙමෙයි ඒ ආසන්නයෙන්වත් ගැලපෙන්නෙ නෑ. අනිත් එක තමයි මිනිස් සිත ඉක්මනට වෙනස් වෙනව. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන්නෙ, කරන්නෙ, කියන්නෙ. ඒක නිසා ඉතින් ඔහොම බලල ගැලපෙනව කියල හිතන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙනාගෙ අදහස් දැනගන්න එක හොඳයි. කොහොම වුණත් විවාහ ජීවිතයක් ගතකරනවනම් අනිත් කෙනාගෙ දේවල් ඉවසීමට හැකියාව ‍තියෙන්නෙ ඕන. එහෙම නොවුණොත් එතන බොහොමයක් විට සාර්ථක විවාහ ජීවිතයක් පවතින්නෙ නෑ. ඒ කෙනාගෙ හැඟීම්, ආශාවන්, ගති පැවතුම්, ආකල්ප, හැසිරීම් ආදීකොට ඇති එකී මෙකී නොකී දේවල් සමඟ ගැටීම් විය හැකියි. ඒ නිසා ඒව දුර දිග නොයන අයුරින් විසඳගැනීමට හැකියාවකුත්, අනයොන්‍ය වශයෙන් අවබෝධයකුත් අත්‍යවශයයි.
    :yes: anna hari malinga ayyata theruna :P :P dan etakota oyath wiwaha wela wiwaha jeewithe hondin gewanna neda kalpanawa :rolleyes:

    ara hita wenas wena eka thamai case eka :P oka nikan kaalagune wage case ekak. eka welawakata pol kadanna hithenawa :P eetapasse eka ata arala daala bathala hitawanna hithenawa :dull: set wen na :dull:
     
    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
    කෙල්ලට නහුතෙට තද උනාම බං...
    ඒක තමයි ඇත්ත
    නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...

    100% true machooo:yes::yes::yes:

    මසුරන් දාන්න වටිනා කතාව:)
     
    • Like
    Reactions: harry 7

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
    කෙල්ලට නහුතෙට තද උනාම බං...
    ඒක තමයි ඇත්ත
    නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...

    100% true machooo:yes::yes::yes:

    මසුරන් දාන්න වටිනා කතාව:)
    :D:D:D
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කො‍හොම වුණත් දෙන්නෙක්ගෙ අදහස් 100% ගැලපෙන්නෙ නෑ. 100% නෙමෙයි ඒ ආසන්නයෙන්වත් ගැලපෙන්නෙ නෑ. අනිත් එක තමයි මිනිස් සිත ඉක්මනට වෙනස් වෙනව. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන්නෙ, කරන්නෙ, කියන්නෙ. ඒක නිසා ඉතින් ඔහොම බලල ගැලපෙනව කියල හිතන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙනාගෙ අදහස් දැනගන්න එක හොඳයි. කොහොම වුණත් විවාහ ජීවිතයක් ගතකරනවනම් අනිත් කෙනාගෙ දේවල් ඉවසීමට හැකියාව ‍තියෙන්නෙ ඕන. එහෙම නොවුණොත් එතන බොහොමයක් විට සාර්ථක විවාහ ජීවිතයක් පවතින්නෙ නෑ. ඒ කෙනාගෙ හැඟීම්, ආශාවන්, ගති පැවතුම්, ආකල්ප, හැසිරීම් ආදීකොට ඇති එකී මෙකී නොකී දේවල් සමඟ ගැටීම් විය හැකියි. ඒ නිසා ඒව දුර දිග නොයන අයුරින් විසඳගැනීමට හැකියාවකුත්, අනයොන්‍ය වශයෙන් අවබෝධයකුත් අත්‍යවශයයි.
    :yes::)
     
    • Like
    Reactions: harry 7

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: anna hari malinga ayyata theruna :P :P dan etakota oyath wiwaha wela wiwaha jeewithe hondin gewanna neda kalpanawa :rolleyes:

    ara hita wenas wena eka thamai case eka :P oka nikan kaalagune wage case ekak. eka welawakata pol kadanna hithenawa :P eetapasse eka ata arala daala bathala hitawanna hithenawa :dull: set wen na :dull:

    :lol: vivaha vena eka ada kaale maha kammali vadak :lol: pc eka issaraha innath barivenavane vivaha vunoth. ow ithin vivaha vunoth eeke vagakeema hariyata karanna oona. naththum ithin vivaha novi inna ekai thiyenne. moko nikan boruvata gahanu lamayekva amaruve danna oona nahane :D

    hehe hitha venas vena case eka thibunata ithin anyonda avaboodaya ha vishvasaya godanagunata passenum gataluvak vena ekak nae :D naththum ithin loku avul godak thamai :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Ane manda apinam owa danne ne... Kello tk karanneth ne.. Unta nataaaaaganna kiyala innawa misak :D :D
    :lol::lol::lol::lol::lol::lol: lajai yako..ohoma kiyanna epa.. lokke wiwida kara ganu innawa.. .. kello wadi pramanayak ashraya karapu thara mata ma thama hari gani wa thora ganna puluwan.. :D :D