මචන්ස්ලා මං මේක ගොඩක් අයට කරලා අත්හදා බලල තියෙනවා
මේක හරියටම හරිගිය සීන් එකක්
kanthawan godak denekuge adaraya , karunawa dina ganna puluwanwaradiy .. sahamahara kollo kellata kiyala boot eka thiyagena..kella ge hondama yaluwath ekka set wenawa.. api wage![]()
![]()
boot denawa ta wada kamey podi wasi thiyanwa.. kanthawan godak denekuge adaraya , karunawa dina ganna puluwan..![]()
![]()

කොහොම වුණත් දෙන්නෙක්ගෙ අදහස් 100% ගැලපෙන්නෙ නෑ. 100% නෙමෙයි ඒ ආසන්නයෙන්වත් ගැලපෙන්නෙ නෑ. අනිත් එක තමයි මිනිස් සිත ඉක්මනට වෙනස් වෙනව. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන්නෙ, කරන්නෙ, කියන්නෙ. ඒක නිසා ඉතින් ඔහොම බලල ගැලපෙනව කියල හිතන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙනාගෙ අදහස් දැනගන්න එක හොඳයි. කොහොම වුණත් විවාහ ජීවිතයක් ගතකරනවනම් අනිත් කෙනාගෙ දේවල් ඉවසීමට හැකියාව තියෙන්නෙ ඕන. එහෙම නොවුණොත් එතන බොහොමයක් විට සාර්ථක විවාහ ජීවිතයක් පවතින්නෙ නෑ. ඒ කෙනාගෙ හැඟීම්, ආශාවන්, ගති පැවතුම්, ආකල්ප, හැසිරීම් ආදීකොට ඇති එකී මෙකී නොකී දේවල් සමඟ ගැටීම් විය හැකියි. ඒ නිසා ඒව දුර දිග නොයන අයුරින් විසඳගැනීමට හැකියාවකුත්, අනයොන්‍ය වශයෙන් අවබෝධයකුත් අත්‍යවශයයි.
anna hari malinga ayyata theruna
dan etakota oyath wiwaha wela wiwaha jeewithe hondin gewanna neda kalpanawa
oka nikan kaalagune wage case ekak. eka welawakata pol kadanna hithenawa
eetapasse eka ata arala daala bathala hitawanna hithenawa
set wen na 
ඇත්තටම කෙල්ලක්ගේ ඇත්තම පිළිවෙල ඇත්තම ස්වරෑපේ පේන්නේ
කෙල්ලට නහුතෙට තද උනාම බං...
ඒක තමයි ඇත්ත
නැතිනම් උන් ඉන්නේ අහිංසක කැරැක්ටර් එකක...
100% true machooo
මසුරන් දාන්න වටිනා කතාව

කොහොම වුණත් දෙන්නෙක්ගෙ අදහස් 100% ගැලපෙන්නෙ නෑ. 100% නෙමෙයි ඒ ආසන්නයෙන්වත් ගැලපෙන්නෙ නෑ. අනිත් එක තමයි මිනිස් සිත ඉක්මනට වෙනස් වෙනව. එක එක වෙලාවට එක එක දේවල් හිතෙන්නෙ, කරන්නෙ, කියන්නෙ. ඒක නිසා ඉතින් ඔහොම බලල ගැලපෙනව කියල හිතන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කෙනාගෙ අදහස් දැනගන්න එක හොඳයි. කොහොම වුණත් විවාහ ජීවිතයක් ගතකරනවනම් අනිත් කෙනාගෙ දේවල් ඉවසීමට හැකියාව තියෙන්නෙ ඕන. එහෙම නොවුණොත් එතන බොහොමයක් විට සාර්ථක විවාහ ජීවිතයක් පවතින්නෙ නෑ. ඒ කෙනාගෙ හැඟීම්, ආශාවන්, ගති පැවතුම්, ආකල්ප, හැසිරීම් ආදීකොට ඇති එකී මෙකී නොකී දේවල් සමඟ ගැටීම් විය හැකියි. ඒ නිසා ඒව දුර දිග නොයන අයුරින් විසඳගැනීමට හැකියාවකුත්, අනයොන්‍ය වශයෙන් අවබෝධයකුත් අත්‍යවශයයි.

anna hari malinga ayyata theruna
![]()
dan etakota oyath wiwaha wela wiwaha jeewithe hondin gewanna neda kalpanawa
![]()
ara hita wenas wena eka thamai case ekaoka nikan kaalagune wage case ekak. eka welawakata pol kadanna hithenawa
eetapasse eka ata arala daala bathala hitawanna hithenawa
set wen na
![]()
vivaha vena eka ada kaale maha kammali vadak
pc eka issaraha innath barivenavane vivaha vunoth. ow ithin vivaha vunoth eeke vagakeema hariyata karanna oona. naththum ithin vivaha novi inna ekai thiyenne. moko nikan boruvata gahanu lamayekva amaruve danna oona nahane
naththum ithin loku avul godak thamai 
waradiy .. sahamahara kollo kellata kiyala boot eka thiyagena..kella ge hondama yaluwath ekka set wenawa.. api wage![]()
![]()
boot denawa ta wada kamey podi wasi thiyanwa.. kanthawan godak denekuge adaraya , karunawa dina ganna puluwan..![]()
![]()
Ane manda apinam owa danne ne... Kello tk karanneth ne.. Unta nataaaaaganna kiyala innawa misak![]()
![]()

lajai yako..ohoma kiyanna epa.. lokke wiwida kara ganu innawa.. .. kello wadi pramanayak ashraya karapu thara mata ma thama hari gani wa thora ganna puluwan..