කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ.... පූස් ලව්..... සිරාවටම පූසන්ටත් හිතෙන දේවල් නේද බං... කුප්පමේනිය ගහක් උරලා පැත්තකට වෙන්නේ නැතුව මූ කියනවා තර්ක කරහං ලූ..... :lol::lol::lol::lol: ;););)


    එළ එළ මචං... මමත් එකක් හොය හොය ඉන්නේ... කරලා බලමුකෝ ඔය විදිහට..... :yes::yes::yes::yes:

    මේ... කව්ද උඹට ඔය අදහස දැම්මේ ආ.. ??

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉතිං කෙල්ලො ටික මේ ත්‍රෙඩ් එක දැක්කම..ඒකත් ජයසිරි මංගලම් වෙනව..උන් ඉඳි බබාල වගේ..කොල්ල කියන එකටම ඔව් කියාගෙන :lol: