කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කෙල්ලා ගොලුයිනම් මොකද කරන්න ඕන
    :lol:


    විහිලුවට කිව්වේ
    නියම අදහස
    මටනම් ඕක කරන්න වෙන්නේ නැහැ
    දැං අවු 5ත් පැනලා

    :sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    සොත්ති මාටිං;10038239 said:
    කෙල්ල ඉස්සරහ වෙන කෙල්ලෙකුට ඇහැක් ගහපන්:shocked:
    :lol::lol::lol::lol: loka winashaya thama.. heheheheh
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මේක මහ ගොන් අදහසක්, කවුරු හරි මාත් එක්ක තර්ක කරන්න වරෙන් :yes:
    කෙල්ල එක්ක කරපන්
    කෙල්ලටත් කියපන් ඒ කරලා මට රෙපක් දාන් යන්න කියලා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇහැ ගලෝල අතට දෙයි

    මෙතනින්ම පටන් ගම්මු එහෙනම්...:yes:

    හරි ඒ තමන්ගේ කෙල්ල ඇහැක් ගැහුවා කියලා ,උබට ගැහුවොත්, බැන්නොත්, දාලා ගියොත්, ඇඩුවොත් ඒ කෙල්ල ඌට ගැලපෙන්නේ නැහැ කියලාද කියන්නේ :confused:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කෙල්ල එක්ක කරපන්
    කෙල්ලටත් කියපන් ඒ කරලා මට රෙපක් දාන් යන්න කියලා

    මම හිතන්නේ මේක උබ රෙප් ඕනෙවට දාපු එකක්, මේක කොහෙත්ම හරියන්නේ නැහැ .....

    හිටු උබේ රෙප් කපන්න :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සැයු....

    බැඳපු උන් සහ ලවු එක මාස 6කට වඩා වැඩි උන් මේක කරලා බලන්න යන්න එපා
    එහෙම කරලා පවුල් කැඩුනොත් මමනම් වගකියන්නෑ ඕන්
    අනිත් එක තර්ක කරන්න බය වෙන්න එපා
    උඔට එයා ඇත්තටම ආදරේනම්
    කවදාවත් මේ වගේ කථාවක් ඇදලා අරගෙන කථාකලා කියලා දාලා යන්නෑ
    බලපල්ලා කොච්චර හොදද නරකද කියලා
    ගැලපෙනවද නැද්ද කියලා....
    අපි ගියා....:):):):):):)

    ඕක දාපන් THREAD එකේ උඩින්ම
    බැලුවට පස්සේ යේ රිවස් කරන්න බැ හරිද