කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සැයු....

    බැඳපු උන් සහ ලවු එක මාස 6කට වඩා වැඩි උන් මේක කරලා බලන්න යන්න එපා
    එහෙම කරලා පවුල් කැඩුනොත් මමනම් වගකියන්නෑ ඕන්
    අනිත් එක තර්ක කරන්න බය වෙන්න එපා
    උඔට එයා ඇත්තටම ආදරේනම්
    කවදාවත් මේ වගේ කථාවක් ඇදලා අරගෙන කථාකලා කියලා දාලා යන්නෑ
    බලපල්ලා කොච්චර හොදද නරකද කියලා
    ගැලපෙනවද නැද්ද කියලා....
    අපි ගියා....:):):):):):)

    ඕක දාපන් THREAD එකේ උඩින්ම
    බැලුවට පස්සේ යේ රිවස් කරන්න බැ හරිද


    උඹනම් ඉතින් බැඳපු එකානේ :P:P අපිට පොඩ්ඩක් ඔයගැන විස්තර කරපංකෝ :sorry: