කෑල්ලක් තමුන්ට ගැලපෙනවද කියලා බලන හැටි.....

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    කෙල්ල ඉස්කෝලේ යන කලේ debate කරලා තිබ්බ නම් එහෙම විනාසයක් වෙනවා නේ බන්...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matcho oya okkoma tharka witharka dala math kellekwa hoya gatha awurudu 3k hitiya anthima ara japure med student kenek ekka meki giye nethei :angry:

    eelagata man duk widala widala hitha hadagena iddla thaw ekak ekka ai parana method ma dala charaktuwa gena hewwa mara ahinsaka patai , gewal dekenuth kemathi wuna eth den masa 6k wele idan agaiya athak ne :( ape gedarin puluwan tharam hoyaganna beluwa eth no news eyage ammalwath katha karanne ne :( mona karannada laba upan heti
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඔහොම කරල තමන්ට ගැලපෙන කෙනා හොයා ගන්න පුළුවන්ම් මොනව කරන්න බැරිද බං එහෙනම් කෙල්ලො බොරුවට කොල්ලො කියන ඒවට ගැලපෙන අදහස් කිය කිය යාළු වෙන් නැතේ. අනික යාළු වෙන්න කලින් කෙල්ලන්ගේ අදහස් වෙනස් යාළු වුනාම ඊට වෙනස් බැන්දම ඊටත් වෙනස් හැමදේම දෛවය අනුව සිද්ද වෙන්නේ ......
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :lol::lol::lol::lol::lol::lol: lajai yako..ohoma kiyanna epa.. lokke wiwida kara ganu innawa.. .. kello wadi pramanayak ashraya karapu thara mata ma thama hari gani wa thora ganna puluwan.. :D :D

    Affatasiri ehemath theoryak thiyeda :D :D Apinam oya 2.50 keli passe yanne ne.. Oooonamanam okunta enna beriye mage passe :D Ethakota salakaaa balamu :lol::lol::lol: