කෑල්ලක් සෙට් කර ගමු.....

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට ඔවා තේරුනත් තේරුනේ නෑ වගේ ඉන්නවා..... පවුල් කඩන එක හෙන ගහන වැඩක්....

    අනිවා බං.ඒක නම් වෙන ආත්මෙක හරි බඩු ලැබෙනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl: ඌත් එහෙම බඩුවක්ද

    එහෙම වෙයි.. ඒත් මේ ආත්මෙදි සමහර දේවල් කරන්න වෙනවා ........ සමහර වෙලාවට ..:P:P

    මම කියලා කට ගත්තා විතරයි..... මුගේ වැඩේම පවුල් කඩන එක.....
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    එහෙම වෙයි.. ඒත් මේ ආත්මෙදි සමහර දේවල් කරන්න වෙනවා ........ සමහර වෙලාවට ..:P:P

    තමුන්ගෙ වාසියට නේද? වෙයි නෙමෙයි අනිවා වෙලා තියෙනවා. මගෙ මේ තුන්වෙනි අෆයා එක. හිච්චි කොල්ලා කාලෙ කලින් දෙකම කැඩුවේ කොල්ලො. දැන් එකනම් ලොවෙත් කඩන්න බෑ ඒ කාලෙ කැඩුවට.

    ඔය මම ගෙව්වෙත් කලින් අත්ම වල පව්
     
    තමුන්ගෙ වාසියට නේද? වෙයි නෙමෙයි අනිවා වෙලා තියෙනවා. මගෙ මේ තුන්වෙනි අෆයා එක. හිච්චි කොල්ලා කාලෙ කලින් දෙකම කැඩුවේ කොල්ලො. දැන් එකනම් ලොවෙත් කඩන්න බෑ ඒ කාලෙ කැඩුවට.

    ඔය මම ගෙව්වෙත් කලින් අත්ම වල පව්

    වාසියට තමයි ..........
    ඒක සල්ලි ස්ටේටස්ම නෙවෙයි වෙන්නත් පුලුවම් ...........;)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    වාසියට තමයි ..........
    ඒක සල්ලි ස්ටේටස්ම නෙවෙයි වෙන්නත් පුලුවම් ...........;)

    ඔව්. ඒක ඇත්ත. ඒ උනාට බං මිනිස්සු ඉගෙනගන්නවනෙ පාඩම් වලින්. මමත් සෑහෙන ඉගෙන ගත්තා. දැන් වයස 30 ක් වෙලා තියෙන්නෙ නිකන් නෙම්යිනේ. කෙල්ලගෙ පස්සෙ දැන් එන්නෙ හුජ්ජ කොල්ලො.
     
    ඔව්. ඒක ඇත්ත. ඒ උනාට බං මිනිස්සු ඉගෙනගන්නවනෙ පාඩම් වලින්. මමත් සෑහෙන ඉගෙන ගත්තා. දැන් වයස 30 ක් වෙලා තියෙන්නෙ නිකන් නෙම්යිනේ. කෙල්ලගෙ පස්සෙ දැන් එන්නෙ හුජ්ජ කොල්ලො.

    හැමදේම ලේසියට හිතන්නත් එපා ඉතිං :rolleyes: