කෑල්ලක් සෙට් කර ගමු.....

:rolleyes::rolleyes:

ඒ ඔබතුමාටනේ..:rolleyes:

මේකේ ගොඩක් අයට ලව් ගුරුජි තුමා කියලා තියෙන්නේ මුලින් කටින් නැතුව ඇස් වලින් කතාකරන්න කියලා.
ඒක කෝමද කරන්නේ?
මටනම් ඉබේටම හිනා යනවා එහෙම බලන් හිටියොත් :baffled:
අනිත් එක ඒ වෙලාවට හෙන ගොන් ලුක් එකක් මුනේ ඉබේටම ඇතිවෙනවා :baffled:

හෝමන මදි කමනෙ මචං තියෙන්නෙ ..........

පොඩ්ඩක් එන්ජෙක්ට් කරං බලන්න ........:rofl:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම යාලුවෙලා ඉන්නෙ කෙල්ලෙක් එක්ක.

    ඒ උනාට මම වැඩ කරන තැන කෙල්ලෙක් ඉන්නවා හොද. ඒකි එක්ක හැමෝටම වඩා මම ගොඩක් ෆිට් උනා. ඒකිට කොල්ලෙක් ඉන්නවා අවුරුදු 4 ක් වැඩිමල්. මට කෙල්ලෙක් ඉන්නව කියලත් මේකි දන්නවා. කොහොන හරි මේකි ලව් එක ඇදන් යන්නම් වාලෙ ඇදන් යන්නෙ. කොල්ලා මහා කාලකණ්නියෙක් මේකි ගැන කෙයාරින් නෑ සහ උන් දෙන්නා රණ්ඩු. කෙල්ල fb නෑ නමුත් කොල්ලගෙ මැසෙන්ජර් එක කෙල්ලගේ ෆෝන් එකේ. ඌව ලොකු විශ්වාසෙකුත් නෑ. දෙන්න ටිකක් දුරින් ඉන්නෙ. හම්බුවෙන්නෙ මාසෙකට සැරයක් වගේ. මම මේකි එක්ක ෆිට් නිසා අනික් උන් විහිලු කරන්න ගත්තා. මම මේකි එක්ක් වයිබර් එහෙමත් චැට් කර කර හිටියා. අන්තිමට මට පරිස්සමට ගෙදර යන්න කියන තැනටම ආවා. මට ඕකි එක්ක යාලු වෙන්න් ඕනෙ උනේ නෑ. ඒ උනාට ඒකිට ඊට වඩා හොද කොල්ලෙක් ඩිසර්ව් එකියක්. කොහොම් හරි මේකිගෙ කටින් ම එක්ක වයිබර් මැසේජ් කරන කතාව කොල්ලට කියවිලා.හිටි ගමන් ඒකි මැසේජ් කරන එක නැවැත්තුවා. ඌ බැනලා මේකිව පොරොන්දු කරවන් මැසේජ් කරන්න තියා මා එක්ක කතාවත් කරන්න එපා කියලා. මමත් මේකිට හොදවයි දෙකක් කිව්වා අන්තිමට දැන් කතා නෑ අපි.

    ඒ උනාට විසබීජෙ ඇතුලටදාලා තියෙන්නෙ. ඔය අෆෙයා එකේ අන්ස්ටැබිලිටි එක එක්ක ඕක මාස තුනක් තව තියෙන්නෙ නෑ. අර ගොන් පොන්නයා දැන් හැම එකටම ඕකිට බනින්නෙ මගෙ නම කියලා අරන්. ඕකිට එත්කොට ඌව එපාම වෙලා යාවි.

    කොහොම හරි දැන් ඕනෙ කාලය විතරයි.

    මේ වගේ සීන් එකකට මම ගාව උපදෙස් නෑ බං.....:sorry::sorry:
     
    මේ වගේ සීන් එකකට මම ගාව උපදෙස් නෑ බං.....:sorry::sorry:

    දැං උපදෙස් දීලා ඌ වැඩේ කරං තියෙන්නෙ ..........

    දැං එයාට තියෙන්නෙ ...... ටෙස්ට් රයිඩ් එකක් යන්න ........ ඊට පස්සෙ :rolleyes:
    එක්සෑම් ගොඩ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes::rolleyes:

    ඒ ඔබතුමාටනේ..:rolleyes:

    මේකේ ගොඩක් අයට ලව් ගුරුජි තුමා කියලා තියෙන්නේ මුලින් කටින් නැතුව ඇස් වලින් කතාකරන්න කියලා.
    ඒක කෝමද කරන්නේ?
    මටනම් ඉබේටම හිනා යනවා එහෙම බලන් හිටියොත් :baffled:
    අනිත් එක ඒ වෙලාවට හෙන ගොන් ලුක් එකක් මුනේ ඉබේටම ඇතිවෙනවා :baffled:
    එහෙනම් උඹට මේ සීන් හරියන්නේ නෑ... දැන් ඉතින් වල් කමින් තමා කෑල්ලක් සෙට් කර යන්න වෙන්නේ.
    ඔබ වල්කමින් කෙල්ලෙක් සෙට් කරගන්න කැමතිනම් දෙක ඔබන්න....
     
    Last edited:
    එහෙනම් උඹට මේ සීන් හරියන්නේ නෑ... දැන් ඉතින් වල් කවින් තමා කෑල්ලක් සෙට් කර යන්න වෙන්නේ.
    ඔබ වල්කමින් කෙල්ලෙක් සෙට් කරගන්න කැමතිනම් දෙක ඔබන්න....

    2 එබ්බා .....:rolleyes:

    දැං ඕනෙ වල් කවි කියන කෙල්ලෙක් :dull:
     
    :sorry::sorry:මම ඔය වගේ සීන් වලට නෑ බං.... මම කුරුලු කූඩු හදනවා විතරයි.... කඩන්නේ නෑ... :lol:

    කුරුලු කියලා තමා කියන්නෙ... .ඒත් දැං ඉතිං.... ඔය හුබාහක්ම හාරලා තියෙන්නෙ ........
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ වගේ සීන් එකකට මම ගාව උපදෙස් නෑ බං.....:sorry::sorry:

    ඕකට තවඔන උපදෙස්ද බං. ඌ ලස්සනට වැඩේ හොදවයින්ම කෙලෝලා. ඔය වගේ ලව් එකක් මටත් කලින් තිබ්බා. ෆෝන් එක බිසි තිබ්බත්, රිංග්ස් යද්දි ආන්සර් නොකලත් අල්ලගන්නෙ ඔතනින් බං.අන්තිමට මට එපම උනා ඒ කෙල්ලව.
     
    ඕකට තවඔන උපදෙස්ද බං. ඌ ලස්සනට වැඩේ හොදවයින්ම කෙලෝලා. ඔය වගේ ලව් එකක් මටත් කලින් තිබ්බා. ෆෝන් එක බිසි තිබ්බත්, රිංග්ස් යද්දි ආන්සර් නොකලත් අල්ලගන්නෙ ඔතනින් බං.අන්තිමට මට එපම උනා ඒ කෙල්ලව.

    ඔයාගෙ අදහස් අප හා බෙදාගෙන වටීනා තෑග්ගක් මෝල් වෙතිං දිනා ගන්න ........