ඔයාගෙ අදහස් අප හා බෙදාගෙන වටීනා තෑග්ගක් මෝල් වෙතිං දිනා ගන්න ........
තමන් කරගන්න ඔන.....

ඕකට තවඔන උපදෙස්ද බං. ඌ ලස්සනට වැඩේ හොදවයින්ම කෙලෝලා. ඔය වගේ ලව් එකක් මටත් කලින් තිබ්බා. ෆෝන් එක බිසි තිබ්බත්, රිංග්ස් යද්දි ආන්සර් නොකලත් අල්ලගන්නෙ ඔතනින් බං.අන්තිමට මට එපම උනා ඒ කෙල්ලව.
ලව් අෆෙයාර් එකක් මැද්දට කම්පෙයාරින් හෝ සැකය ආවොත් ඒකට ආයුශ නෑ බං. ඔය ලව් කඩන හුත්තලා ඒක තමයි කරන්නෙ.
හැබැයි මගේ කෙල්ලව නම් මොන ටැලන්ට් තිබ්බත් අල්ලන්න බෑ. ගොඩක් උන් ට්‍රයි කලා තව උන් ට්‍රයි කරනවා. ඒකිට කොහොමත් මා එක්ක නම් ඔය පස්සෙන් එන හාල් කෑලි කම්පෙයා කරන්න තියා හිතන්නවත් බෑ.

සැක කරන කෙල්ලෙක් එක්ක ජීවිතේ ගෙවන්න අමාරුයි බං...

එල එල. කෑල්ල වෙන උන් එක්ක කම්පෙයා කරනවානම්, ඒ වෙලාවෙම ඒක නවත්තන එක තමා හොඳ. නැත්නම් පස්සට කරදරයි....![]()
අපොයි ඔව්. කෙල්ලෙක් කොල්ලව සැක කරන්නෙ බං මට තේරුණු විදිහට කලින් අෆෙයා තිබිලා බ්‍රේක් උනොත් හෝ කොල්ලගේ මජර වැඩක් අතේ කෝට් උනොත්.
මගේ කලින් එකී මාව අම්බානෙට සැක කලා හැම තිස්සෙම. ඒකට දැන් එකී කවදාවත්ම සැක කරලා නෑ. අම්බෝ තියෙන සැනසීමක් බං ඒකි එක්ක. කවදවත්ම වදයක් වෙලා නෑ.

එහෙම ඒවා කඩන්නෙ ඔහොම කරලා නෙවෙයි ........
පෙෂර් කරලා ..........
අපොයි ඔව්. කෙල්ලෙක් කොල්ලව සැක කරන්නෙ බං මට තේරුණු විදිහට කලින් අෆෙයා තිබිලා බ්‍රේක් උනොත් හෝ කොල්ලගේ මජර වැඩක් අතේ කෝට් උනොත්.
මගේ කලින් එකී මාව අම්බානෙට සැක කලා හැම තිස්සෙම. ඒකට දැන් එකී කවදාවත්ම සැක කරලා නෑ. අම්බෝ තියෙන සැනසීමක් බං ඒකි එක්ක. කවදවත්ම වදයක් වෙලා නෑ.

එල එල.. සුභ පැතුම්.....ඕකත් විදිහක් තමයි. සයිලන්ට් කිලර් වගේ මෙතඩ් එකක් ඕක. ප්‍රෙශර් කලාම බං ඩිරෙක්ට් ඉන්වෝලින් නේ.

ඕකත් විදිහක් තමයි. සයිලන්ට් කිලර් වගේ මෙතඩ් එකක් ඕක. ප්‍රෙශර් කලාම බං ඩිරෙක්ට් ඉන්වෝලින් නේ.

නෑ ඩිරෙක්ට් නෙමෙයි ............
මෝලට නං තේරුණා
මාව පස්සෙන් එන උන් එක්ක කම්පෙය කරන්න බෑ බං ඒකිට හිතුවත්. හිතන්නවත් බෑ.