කෑල්ලක් සෙට් කර ගමු.....

nooby

Well-known member
  • Mar 25, 2018
    4,207
    2,408
    113
    Srilanka
    මැසේජ් කරමින් සිටින කෑල්ලක්ගෙන් කැමැත්ත ඇසීමට අනුගමනය කළ යුතු ක්රියා පටිපාටිය පොඩ්ඩක් කියපන්කො
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැසේජ් කරමින් සිටින කෑල්ලක්ගෙන් කැමැත්ත ඇසීමට අනුගමනය කළ යුතු ක්රියා පටිපාටිය පොඩ්ඩක් කියපන්කො

    දැනට මැසේජ් කර ඇති අයුරුත් කියපන්
    එතකොට උත්තරේ දෙන්න ලෙසිවෙයි
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,408
    113
    Srilanka
    දැනට මැසේජ් කර ඇති අයුරුත් කියපන්
    එතකොට උත්තරේ දෙන්න ලෙසිවෙයි

    නම ගම මොනාද වගේ දේවල් . සහ එදිනෙදා ඕපදුප වගේ සුලු දේවල් විතරයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නම ගම මොනාද වගේ දේවල් . සහ එදිනෙදා ඕපදුප වගේ සුලු දේවල් විතරයි

    ඔහොම ඩිටේල්ස් මදි
    උබ අදුරන කෙල්ලෙක් ද? හම්බවෙලා තියෙනවද?
    සෙට් උනේ කොහොමද
    වගේ සම්පුරණ විස්තරයක් දාපං
    එතකොට ලේසි වෙයි විසදුමක් දෙන්න
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,408
    113
    Srilanka
    ඔහොම ඩිටේල්ස් මදි
    උබ අදුරන කෙල්ලෙක් ද? හම්බවෙලා තියෙනවද?
    සෙට් උනේ කොහොමද
    වගේ සම්පුරණ විස්තරයක් දාපං
    එතකොට ලේසි වෙයි විසදුමක් දෙන්න

    අඳුනන්නේ නැහැ හම්බවෙලත් නෑ. අපේ කැම්පස් එකේ. දැනට මාස එකහමාරක් විතර ඉන්ස්ටා එකේ චැට් කරනවා.මම නම්බර් එක ඉල්ලුවා ඒත් දෙන්න බෑ කිව්වා.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අඳුනන්නේ නැහැ හම්බවෙලත් නෑ. අපේ කැම්පස් එකේ. දැනට මාස එකහමාරක් විතර ඉන්ස්ටා එකේ චැට් කරනවා.මම නම්බර් එක ඉල්ලුවා ඒත් දෙන්න බෑ කිව්වා.

    අඳුනන්නේ ත් නැත්නම් හම්බවෙලත් නැත්නම් කැමැත්ත අහන්න එපා බොරු වැඩක් තියෙන යාලු කමත් නැති වෙනවා (අත්දැකීමෙන් කියන්නේ )

    මුලින් හම්බෙන්න විදියක් හදාගෙන අදුරගෙන ඉදහන් .