කෑල්ලක් සෙට් කර ගමු.....

nooby

Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    මම තව මොනවා දෙන්නද බං. උඹ ඔය දීලා තියෙන්නේ.... කෙයාරින් තමා බං වැදගත්ම.... මු ඒකිගැන නිතරම හොයන බව පෙන්නුවාම.... තාත්තා කෙනෙක් වගේ බලා ගන්නකොට ඒකී මූ ගැන දන්නෙම නැතිව හිතන්න ගන්නවා....:lol::lol:

    කොහොමද මම ඒකි ගැන කෙයාරින් කියලා ඒකිට අගවන්නේ.. තියරිය කියලා දීලා ඒක කරන විදිහත් පොඩ්ඩක් කියපන්කො. මම තාම ආදරය ගැන ලදරු අවදියේ ඉන්නේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමද මම ඒකි ගැන කෙයාරින් කියලා ඒකිට අගවන්නේ.. තියරිය කියලා දීලා ඒක කරන විදිහත් පොඩ්ඩක් කියපන්කො. මම තාම ආදරය ගැන ලදරු අවදියේ ඉන්නේ

    ඒකිට තියෙන එසයිමන්ට්, මිඩ් එක්සෑම් ෆයිනල් වලේ ඒවට උදව් වෙයන්... අහපං, අමාරු මොනවද අනං මනං වැල් බයිලා... මුල්න්ම අධ්‍යාපනය ගැන විතරයි... පස්සේ ඉතින් උදේට කෑවද, දවල්ට කෑවද, ගෙදර ගියාද අනං මනං....
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    ඒකිට තියෙන එසයිමන්ට්, මිඩ් එක්සෑම් ෆයිනල් වලේ ඒවට උදව් වෙයන්... අහපං, අමාරු මොනවද අනං මනං වැල් බයිලා... මුල්න්ම අධ්‍යාපනය ගැන විතරයි... පස්සේ ඉතින් උදේට කෑවද, දවල්ට කෑවද, ගෙදර ගියාද අනං මනං....

    ඒකියි මායි stram දෙකක බන්. මම ඒකිගෙ සබ්ජෙක්ට්ස් වැඩිය දන්නේ නෑනේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකියි මායි stram දෙකක බන්. මම ඒකිගෙ සබ්ජෙක්ට්ස් වැඩිය දන්නේ නෑනේ

    :sorry::sorry:

    පැරෙක්ගෙන් වත් අහපං.... ඌට කියපං ටිකක් ගාඩ් කරන්න කියලා.... නැත්නම් වෙන එකෙක් කොක්කක් ගහගනී....
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    :sorry::sorry:

    පැරෙක්ගෙන් වත් අහපං.... ඌට කියපං ටිකක් ගාඩ් කරන්න කියලා.... නැත්නම් වෙන එකෙක් කොක්කක් ගහගනී....

    හාකෝ.. එහෙමයි කියල මැරීගෙන ඒකි පස්සෙන් යන්න බෑ බන්. මට නිකන් අවුල් වගේ. ඒකිව මීට් වෙලා කතාකරන්න පොටක් පාදගන්න ක්‍රමයක් කියපන්කො
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    ලොකු ලයින් දෙන කෙල්ලොන්ට උඹත් ලොකු ලයින් දීලා බලපං.... ටික කාලයක් යද්දි උන් නිකම්ම කතාවට එනවා.... :lol::lol:

    den eki kathwk ne wen ekk hoynne one
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    හාකෝ.. එහෙමයි කියල මැරීගෙන ඒකි පස්සෙන් යන්න බෑ බන්. මට නිකන් අවුල් වගේ. ඒකිව මීට් වෙලා කතාකරන්න පොටක් පාදගන්න ක්‍රමයක් කියපන්කො

    මේකට විසඳුමක් දියව්