feelings naa kiyana kellonge feelings wenas karanna puluwanda?![]()
lesbiyak dala pennanna
feelings naa kiyana kellonge feelings wenas karanna puluwanda?![]()
අඳුනන්නේ නැහැ හම්බවෙලත් නෑ. අපේ කැම්පස් එකේ. දැනට මාස එකහමාරක් විතර ඉන්ස්ටා එකේ චැට් කරනවා.මම නම්බර් එක ඉල්ලුවා ඒත් දෙන්න බෑ කිව්වා.
අඳුනන්නේ ත් නැත්නම් හම්බවෙලත් නැත්නම් කැමැත්ත අහන්න එපා බොරු වැඩක් තියෙන යාලු කමත් නැති වෙනවා (අත්දැකීමෙන් කියන්නේ )
මුලින් හම්බෙන්න විදියක් හදාගෙන අදුරගෙන ඉදහන් .
feelings naa kiyana kellonge feelings wenas karanna puluwanda?![]()

නිකී මහතා විමසන්න
ලව් නිකියා

දිනපතා චැට් කරනවද?
කෙල්ලට උබ ගැන විශ්වාසයක් තියෙනවනම් හම්බෙන්න විදියක් හදාගනින්
කැමැත්ත අහන්න ඉක්මන් වෙන්න එපා
දිනපතා කියන්නේ මචන් අඩුම සතියකට දවස් 3,4ක් චැට් කරනවා.. සමහර වෙලාවට රිප්ලයි කරන්න දවස් 2ක් විතර විතර ගන්නවා.. හම්බවෙන්න විදිහක් හදාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ
රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ
විශ්වාසය තමා ප්‍රධාන දේ
msg වලින් හැමතිස්සෙම හොයලා බලපං එයා ගැන care කරනවා කියලා පෙන්නපන්
හැබැයි වැඩිය නැමෙන්න යන්නත් එපා
බලමු හෙට මොල්ස් ගුරුජි ඇවිල්ලා හොද උපදෙසක් දෙයි.
කෝ මේ මෝල් ගුරුජී.. අපි මෙහේ වේලි වේලි බලන් ඉන්නවා
මම තව මොනවා දෙන්නද බං. උඹ ඔය දීලා තියෙන්නේ.... කෙයාරින් තමා බං වැදගත්ම.... මු ඒකිගැන නිතරම හොයන බව පෙන්නුවාම.... තාත්තා කෙනෙක් වගේ බලා ගන්නකොට ඒකී මූ ගැන දන්නෙම නැතිව හිතන්න ගන්නවා....රිප්ලයි කරන්න පරක්කු වෙන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ
විශ්වාසය තමා ප්‍රධාන දේ
msg වලින් හැමතිස්සෙම හොයලා බලපං එයා ගැන care කරනවා කියලා පෙන්නපන්
හැබැයි වැඩිය නැමෙන්න යන්නත් එපා
බලමු හෙට මොල්ස් ගුරුජි ඇවිල්ලා හොද උපදෙසක් දෙයි.

මම තව මොනවා දෙන්නද බං. උඹ ඔය දීලා තියෙන්නේ.... කෙයාරින් තමා බං වැදගත්ම.... මු ඒකිගැන නිතරම හොයන බව පෙන්නුවාම.... තාත්තා කෙනෙක් වගේ බලා ගන්නකොට ඒකී මූ ගැන දන්නෙම නැතිව හිතන්න ගන්නවා....![]()
මම තව මොනවා දෙන්නද බං. උඹ ඔය දීලා තියෙන්නේ.... කෙයාරින් තමා බං වැදගත්ම.... මු ඒකිගැන නිතරම හොයන බව පෙන්නුවාම.... තාත්තා කෙනෙක් වගේ බලා ගන්නකොට ඒකී මූ ගැන දන්නෙම නැතිව හිතන්න ගන්නවා....![]()

සමහර කෙල්ලො එහෙම නෑ බන්. ම්ගේ කෑල්ල ගැන මන් වැඩිපුර හොයන්න ගියා. ගෙදර මිනිස්සු ඒකි ගැන හොයන්වටත් වැඩියෙන්. අන්තිමේට ඒකිට මාව වදයක් උනා බන්. දැන් ඒ කෑල්ලත් නෑ මට

වැඩිය කෙයාරින් කරලා මූ ගැන පිය සෙනෙහසක් ඇතිඋනොත් තමයි අවුල![]()

මුලින්ම ඒ වගේ තමා... පස්සේ වෙන සෙනෙහසක් උපදියි....