කෑල්ලක් සෙට් කර ගමු.....

nooby

Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    ada aniwa denawa. mage unicode wada karanne naa.:sorry::sorry:

    හා එහෙමත් සීන් එකක්ද.. හරි හරි ඉක්මනට ඒක හදාගනින්කෝ. නැත්තම් කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් උනොත් 😜😜
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හාකෝ.. එහෙමයි කියල මැරීගෙන ඒකි පස්සෙන් යන්න බෑ බන්. මට නිකන් අවුල් වගේ. ඒකිව මීට් වෙලා කතාකරන්න පොටක් පාදගන්න ක්‍රමයක් කියපන්කො

    පේන විදිහට උඹට ඉවසීම ටිකක් අඩුයි.... හොඳම දේ තමයි කෙලින්ම ටෝක් කරන එක... උඹ පැත්තට වෙලා හිටියොත් වෙන එකෙක් කොටලා යයි... උඹ ඩිරෙක්ට් ගිහින් කියපං... නංගි මම කැමතී කියලා... ඒකි කැමතිනම් කැමතී කියයි... නැත්නම් නෑ කියයි....
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,207
    2,409
    113
    Srilanka
    පේන විදිහට උඹට ඉවසීම ටිකක් අඩුයි.... හොඳම දේ තමයි කෙලින්ම ටෝක් කරන එක... උඹ පැත්තට වෙලා හිටියොත් වෙන එකෙක් කොටලා යයි... උඹ ඩිරෙක්ට් ගිහින් කියපං... නංගි මම කැමතී කියලා... ඒකි කැමතිනම් කැමතී කියයි... නැත්නම් නෑ කියයි....

    ඉවසීම නම් තියෙනවා ඕනවටත් වැඩිය.... උබ ක්රමේ කියපන්කො මම ඉවසලා වැඩේ කරගන්නම්... උබේ යුනිකෝඩ් අවුල හරිද දැන්
     
    පේන විදිහට උඹට ඉවසීම ටිකක් අඩුයි.... හොඳම දේ තමයි කෙලින්ම ටෝක් කරන එක... උඹ පැත්තට වෙලා හිටියොත් වෙන එකෙක් කොටලා යයි... උඹ ඩිරෙක්ට් ගිහින් කියපං... නංගි මම කැමතී කියලා... ඒකි කැමතිනම් කැමතී කියයි... නැත්නම් නෑ කියයි....

    උබටත් ඇති වෙලාද ?

    ගුරුජි :P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හොඳ එකක් බලමු ..
    තලැලු එකක් ඒසියන් ......

    ඇයි අර ඉන්දියන් එක නැද්ද දැං :P:P
    නෑ බං... ඒකිව හම්බුනේ නෑ..... ඔෆිස් එකේ ඉන්නවා නියම එකියක් ඉන්දියන්... ඒකි ඉන්නේ යට තට්ටුවේ... මට ඒ පැත්තේ යන්න බෑනේ....
     
    නෑ බං... ඒකිව හම්බුනේ නෑ..... ඔෆිස් එකේ ඉන්නවා නියම එකියක් ඉන්දියන්... ඒකි ඉන්නේ යට තට්ටුවේ... මට ඒ පැත්තේ යන්න බෑනේ....

    එයාව එක්ක පලයං කැප්ටන් මාවල් බලන්න .......... :baffled::baffled: