මේ විදියට කලොත් කෙල්ලෙක් සෙට් වේවි කියලා ෂුවර්ද?![]()
ට්රයිකරලා බලපංකෝ...... කිසි අවුලක් වෙන්නේ නෑ.......
මේ විදියට කලොත් කෙල්ලෙක් සෙට් වේවි කියලා ෂුවර්ද?![]()
මේ දවස් වලනම් සල්ලි පස්සෙ යන්නෙ, තව අවුරුද්ද කින් විතර ට්ර්යි කරන්න ඕනෙ
ඒක හෙන පව්කාර වැඩක් බං..... මම ඒවා කියලා දෙන්නේ නෑ....ඔතන වැදගත් එක් තමයි කොල්ලෙක් ඉන්න එකක් ඒක කඩලා කොහොමද සෙට් කරගන්නෙ කියලා. මොකද හැම කෙල්ලටම කොල්ලො ඉන්නවනෙ බං.
මචන් මම පොඩි දෙයක් අහන්නද? මමත් එක්ක කෙල්ලක් මැසේජ් කරන්න ගත්තා(මට ජුනියර් බැජ් එකක) මැසේජ් දාපු ගමන් ක්ෂණිකව රිප්ලයි එහෙම දැම්මා. ඒත් දැන් ටික දවසක ඉඳන් මැසේජ් එකක් දාලා දවස් එකහමාරක් විතර යනකම් රිප්ලයි නෑ. අනික දැන් වැඩිය මැසේජ් කරන්නෙත් නෑ.... හේතුව දන්න කෙනෙක් කියපන්කො බලන්න..
හ්ම්... 3 නම් වෙන්න බෑ. ඔන්න ඔහෙ ඕන මගුලක් කියලා අතෑරලා දැම්මා නම් ඉවරයි නේ
ට්රයිකරලා බලපංකෝ...... කිසි අවුලක් වෙන්නේ නෑ.......
ඒක හෙන පව්කාර වැඩක් බං..... මම ඒවා කියලා දෙන්නේ නෑ....
එකේ ඉදම්ම ටයි කලොත් 3දී පුලුවං වෙයි ........






ඒක හෙන පව්කාර වැඩක් බං..... මම ඒවා කියලා දෙන්නේ නෑ....
ඇවිල්ලාඇවිල්ලා
ඇවිල්ලා
- හෙමින් කියන්න
- පොඩ්ඩක් හෙමින් කියන්න
- හයියෙං කියන්න
ඇවිල්ලා ඉක්මනටම ගිහිල්ලා
මදැයි ගුරාගෙන් ප්රශ්නයක් අහන්න හිටියා

කෙල්ල ටිකක් බිසී ඇති.... කෝල් එකක් දීලා බලපං..... උම ඒකි ගැන හොයනවා කියලා ඒකිට දැනෙන්න ඇරපං.... එක්සෑම් නම් අමාරු පාඩම් කියලා දීපං.... එතකොට වැඩේ නිකම්ම ගොඩ.....
කෝල් කරන්න නම්බර් එක නෑ නේ.. නම්බර් එක ඉල්ලන්න යනකොටම නම්බරේ ඉල්ලන්න නම් ඉල්ලන්න එපා අයියේ කිව්වා.. ඉතින් මම ඉල්ලුවේ නෑ...

මගෙ තියරිය තමයි ඉතින් එතකොට ඇප්ලයි වෙන්නෙ. හැබැයි ඉතින් කොල්ලා උඹට වඩා හොද උඩ ලෙවල් එකක ඉන්න එකෙක් නම් ඒ තියරි එක හරියන්නෙත් නෑ.කෙල්ලට කොල්ලෙක් ඇති බං.මගෙ තියරිය තමයි ඉතින් එතකොට ඇප්ලයි වෙන්නෙ. හැබැයි ඉතින් කොල්ලා උඹට වඩා හොද උඩ ලෙවල් එකක ඉන්න එකෙක් නම් ඒ තියරි එක හරියන්නෙත් නෑ.
වටේ පිටේ උන් නම් කිව්වේ ඒකිට කොල්ලෙක් නෑ කියලා... අනේ මන්දා
එලියෙන් ඇති.