තුන්වෙනි එක තමා අහිංසකම කෙල්ලෝ.... බැන්නත් ඔහේ අහගෙන ඉන්නවා.... උන් නම් හරිම හොඳයි.....
ඒවගේ එකක් සෙට්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....
මම මැරි කරන්න ඉන්නෙ මෙන්න මේ වගේ කෙනෙක්. දැනට අවුරුදු 7 ක්. එන අවුරුද්දෙ අග වගෙ බදින්න ඕනෙ. ඔය 7 ටම මා එක්ක රණ්ඩු වෙලා නෑ එකම බය බැන්දට පස්සෙ ඇරියස් කවර් කරයිද කියලා

















