කෑල්ලක් සෙට් කර ගමු.....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔතන වැදගත් එක් තමයි කොල්ලෙක් ඉන්න එකක් ඒක කඩලා කොහොමද සෙට් කරගන්නෙ කියලා. මොකද හැම කෙල්ලටම කොල්ලො ඉන්නවනෙ බං.
    ඒක හෙන පව්කාර වැඩක් බං..... මම ඒවා කියලා දෙන්නේ නෑ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මම පොඩි දෙයක් අහන්නද? මමත් එක්ක කෙල්ලක් මැසේජ් කරන්න ගත්තා(මට ජුනියර් බැජ් එකක) මැසේජ් දාපු ගමන් ක්ෂණිකව රිප්ලයි එහෙම දැම්මා. ඒත් දැන් ටික දවසක ඉඳන් මැසේජ් එකක් දාලා දවස් එකහමාරක් විතර යනකම් රිප්ලයි නෑ. අනික දැන් වැඩිය මැසේජ් කරන්නෙත් නෑ.... හේතුව දන්න කෙනෙක් කියපන්කො බලන්න..

    කෙල්ල ටිකක් බිසී ඇති.... කෝල් එකක් දීලා බලපං..... උම ඒකි ගැන හොයනවා කියලා ඒකිට දැනෙන්න ඇරපං.... එක්සෑම් නම් අමාරු පාඩම් කියලා දීපං.... එතකොට වැඩේ නිකම්ම ගොඩ.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක හෙන පව්කාර වැඩක් බං..... මම ඒවා කියලා දෙන්නේ නෑ....

    කෙල්ල යාළුවෙලා ඉන්නේ වැරදි මනුස්සයෙක් එක්කනම්, සැබෑ ආදරේ තියෙන්නේ තමන් ගාවනම් එහෙම කරන එක වැරද්දක් නෙමෙයි නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇවිල්ලා:rolleyes: ඇවිල්ලා:frown: ඇවිල්ලා:growl:

    1. හෙමින් කියන්න
    2. පොඩ්ඩක් හෙමින් කියන්න
    3. හයියෙං කියන්න

    ඇවිල්ලා ඉක්මනටම ගිහිල්ලා
    මදැයි ගුරාගෙන් ප්‍රශ්නයක් අහන්න හිටියා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    කෙල්ල ටිකක් බිසී ඇති.... කෝල් එකක් දීලා බලපං..... උම ඒකි ගැන හොයනවා කියලා ඒකිට දැනෙන්න ඇරපං.... එක්සෑම් නම් අමාරු පාඩම් කියලා දීපං.... එතකොට වැඩේ නිකම්ම ගොඩ.....

    කෝල් කරන්න නම්බර් එක නෑ නේ.. නම්බර් එක ඉල්ලන්න යනකොටම නම්බරේ ඉල්ලන්න නම් ඉල්ලන්න එපා අයියේ කිව්වා.. ඉතින් මම ඉල්ලුවේ නෑ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෝල් කරන්න නම්බර් එක නෑ නේ.. නම්බර් එක ඉල්ලන්න යනකොටම නම්බරේ ඉල්ලන්න නම් ඉල්ලන්න එපා අයියේ කිව්වා.. ඉතින් මම ඉල්ලුවේ නෑ...

    කෙල්ලට කොල්ලෙක් ඇති බං. :P:rofl: මගෙ තියරිය තමයි ඉතින් එතකොට ඇප්ලයි වෙන්නෙ. හැබැයි ඉතින් කොල්ලා උඹට වඩා හොද උඩ ලෙවල් එකක ඉන්න එකෙක් නම් ඒ තියරි එක හරියන්නෙත් නෑ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    කෙල්ලට කොල්ලෙක් ඇති බං. :P:rofl: මගෙ තියරිය තමයි ඉතින් එතකොට ඇප්ලයි වෙන්නෙ. හැබැයි ඉතින් කොල්ලා උඹට වඩා හොද උඩ ලෙවල් එකක ඉන්න එකෙක් නම් ඒ තියරි එක හරියන්නෙත් නෑ.

    වටේ පිටේ උන් නම් කිව්වේ ඒකිට කොල්ලෙක් නෑ කියලා... අනේ මන්දා