කෑල්ලක් සෙට් කර ගමු.....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕවා කරන්න ගිහින් ගුටි කෑවොත් උබ වගකියනවද?

    මම කියපු එක ක්‍රමයක වත් ගුටි කන්න වෙන සීන් නෑ.... මගේ ක්‍රම වලට පිටින් ගියොත් ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ.... ඒවට මම වගකීම ගන්නේ නෑ....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ල යාළුවෙලා ඉන්නේ වැරදි මනුස්සයෙක් එක්කනම්, සැබෑ ආදරේ තියෙන්නේ තමන් ගාවනම් එහෙම කරන එක වැරද්දක් නෙමෙයි නේද?
    ඒ වගේ සීන් එකක් නම් ඉතින් කමක් නෑ.... හැබැයි ඉතින් හොඳට ඉන්න කුරුලු කූඩු කඩන එක නම් පව් වැඩක්....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    එලකිරියේ උඩ පහල යනකොට දැකපු දෙයක් තමයි ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ ගෑණු ප්‍රශ්ණය....:D
    ඒ කියන්නේ කෙල්ලෙක් නැති එක.... උදාහරණයක් ගත්තොත් අනුරාධ කොලුවා...:lol: අසහන දරුවා.... තව අපේ දෙයියන්ට උනත් තාම ගෑණු පරාණයක් නෑනේ.....:yes:
    මම අද කියන්න යන්නේ හීන් නූලෙන් කෙල්ලෙක්ව තමන්ට නතු කර ගන්න පුලුවන් ක්‍රම ටිකක්... මේවානම් ඉතින් රොකට් සයන්ස් නෙමෙයි.... ඔනම කෙනෙකුට අත්හදා බලන්න පුලුවන්....:cool::cool:


    gELlixM.jpg

    අපිටත් උපතින්ම රිතික් රෝශන් වගේ පෙනුමක් තිබ්බානම් අපේ පස්සෙනුත් කෙල්ලෝ පොලිමේ එයි.... :lol::lol:

    ඒත් එහෙම නැති නිසා තමයි අපි අද වේලි වේලි ඉන්නේ.... ඉතින් අපේ පෙනුමත් නැත්නම් සල්ලිත් නැත්නම් කොහොමද අපි කෙල්ලෙක්ව සෙට් කරගන්නේ......

    හැබැයි හොඳ ඇපල් කන්නෙම පණුවෝ.... නේ..... මොකක්ද මේකේ රහස.... පන්නිල අංකල් බලපංකෝ.... කොයිවෙලේ බැලුවත් කෑලි දහයක් දොලහක් වටකරගෙන.......:lol::lol:
    අපිට කෑල්ලක්ව ලයින් කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා... ඒවාගෙන් එකක් තමයි පන්නිල ගොයියා ක්‍රියාත්මක කරන්නේ. හැබැයි ඒ ක්‍රමේට උඹට කසාද බඳින්න හොධ කෙල්ලෙක්ව සෙට් වෙන්නේ නෑ.....:yes::yes: දාර ගොනෙක්ව දාගන්න හොඳයි.... :lol::lol:

    අපි හැමෝගාවම මොකක් හරි සුවිසේශි ගුණයක් තියෙනවා....
    පලවෙනි එක තමයි.....
    තමන් කොච්චර කැත උනත් තමන්ට ඉගෙන ගන්න පුලුවන්නම් රූපය ගැන වද නොවී අධ්‍යාපනය ගැන හිතන්න. පස්සේ ලස්සන කෙල්ලෙක් ඉන්න සෙට් එකකට සෙට් වෙන්න. මුලින්ම ඒකිට ටෝක් කරන්න යන්න එපා... ඉවසීම තමයි වැදගත්... මේ ගේම් එකේ ඉවසීම නැත්නම් ඉක්මනටම අවුට් වෙලා යනවා.

    පස්සේ ටින ටික සෙට් එකේ හැමදේම දන්න එකා වෙන්න. හැමෝටම දන්න දේවල් කියලා දෙන්න. දැන් හිමීට හිමීට ඒ කෙල්ලට අගවන්න ඔන පොඩ්ඩක් සීන් එකේ ඉන්නේ කියලා... හදිස්සි වෙලා අහන්න යන්න හොඳනෑ....ඒකි ගැන විශේෂයක් දක්වනවා කියලා පොඩ්ඩ පොඩ්ඩ අගවපං.... ඒකිට තනියම ගනන් කියලා දීපං.... අනිත් උන්ටත් ඇගවෙන්න ඇරපං දැන් උඹ සීන් එකේ ඉන්නේ කියලා....
    ටික කාලයක් යනකොට උඹට දන්නෙම නැතිව ඒ කෙල්ල උඹට සෙට් වෙලා තියෙයි.... මේ ක්‍රමේ සෙට් වෙන්නේ ක්ලාස් යන හරි කැම්පස් යන හරි කොල්ලන්ට.

    දැන් යමු දෙවන ක්‍රමයට...

    මේක හරියන්නේ වැඩට යන කොල්ලන්ට. හැබැයි මේ සීන් එක දාන්න පුලුවන් ඉතින් අතුතෙන්ම කම්පැනියට ගියපු අයට විතරයි.... අලුතෙන්ම කම්පැණියට ගියපු ගමන්ම තමන් පිලිවලකට වැඩක් කරන අනික් අයත් එක්ක හොඳ ප්‍රිය මනාපව කතා කරණ හොඳ පොරක් කියලා පෙන්නන්න ඔන. ඒත් එක්කම එතන තියෙන වැඩ ටික ඉක්මනට අල්ලගන්න ඩයල් එකක් කියලා පෙන්නන්න.

    උඹ හොඳට වැඩ කරනකොට උඹට කොහොමත් ඔතන ඉන්න ලොක්කෝ ඇවිල්ලා ස්තූති කරලා යවා... අනික් අය ඉස්සරහ අගයනවා... නිකම්ම එල බුවා වෙනවා... නිතරම ගූගල් කරලා මොකක් හරි මාතෘකාවක් අරගෙන කට්ටියත් එක්ක කතා කරපං.... ඔය නිකං ඔප දූප මගුල් නැතිව... එතකොට එතන ඉන්න කෙල්ලන්ට පේනවා උඹ ටිකක් වැද ගැම්මකට ඇති එකේ කියලා... ;)දැන් ඉතින් උඹට හරියන කෙල්ලෙක් ඉන්නවාද කියලා බලපං.... දැන් තමා ගේම පටන් ගන්නේ... ඉන්නවානම්.... හැමදාම උදේට ගුඩ්මෝනින් පාරක් දාපන්.... සතියක් දෙකක් වත්...:yes:

    ඊට පස්සේ ඒකි වැඩ ඇරෙන වෙලාව ගැන මීටරෙන් ඉඳලා ඒ වෙලාවටම යන්න බලපං.... ඒකී නගින බස් හෝල්ටෙක.... අනං මනං.... කියන්න අමතක උනා.... ඉස්සෙල්ලම හොයලා බලපං කොල්ලෙක් ඉන්නවාද කියලා....:shocked: ඉන්නවානම් ඒවට කරන්න ඔන දේවලුත් තියෙනවා.... මම ඒවා කියලා දෙන්න යන්නේ නෑ පව් සිද්ද වෙන නිසා....:lol::lol:
    උදේටත් ඒකි එන වෙලාවල් බලලා සෙට් වෙයන්... ටික කාලයක් යනකොට උඹ පරක්කු උනත් ඒකි බලං ඉදී.... ෆෝන් නම්බර් එක තියා ගනින්... හදිස්සියේවත් එන්නේ නැත්නම් කියන්න.... දැන්ම ෆොන් එකෙන් මල් කඩන්න යන්න එපා.... පස්සේ ටික ටික උඹ ඒකිට පෙන්නපං උඹ ඒකි ගැන උනන්දුයි කියලා.... ඔහොම ටික කාලයක් යනකොට සමහර විට ඒකිම අහයි මොනවා හරි කියන්න තියෙනවද කියලා......:lol::lol:


    දැන් බලමු තුන්වෙනි විදිහ....

    ඔය එකක් වත් නැති එවුන්ට කෙල්ලෙක් දා ගන්නේ කොහොමද කියලා.... එහෙම ඩයලුත් යස අපූරුවට කෑලි දාගෙන ඉන්නේ... මේකට වම් ඉතින් ගමේ දන්න එක් වෙන්න ඔන.... එක්කෝ යාලුවෙක්.. නැත්නම් බස් එකේ යන එකක්.... හොහොම හරි යාලු කමක් හරි ෆිට් එකක් හරි තියෙන්න ඔන.... හාන් කවිසියක් නොදන්න එකියකට මේ විදිහට ටෝක් කරන්න බෑ....

    මේකට හොඳට කොල්ලට කන්ෆිඩන්ස් තියෙන්න ඔන. කන්ෆිඩන්ස් ගන්න කුමා ඉ්දමල්ලේන ගාට ක්ලාස් යන්න හදන්නෙපා දැන්...:lol::lol: කෙලින්ම කෙල්ලගේ ඇස් දිහා බලන්න කතා කරන්න ඔන..... :)හැම තිස්සෙම මොකක් හරි ඇදගෙන යන්න පුලුවන් මාතෘකාවක් අරගන්න... ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න... ඇස් වලින් කතා කරන්න පුලුවන්නම් සුපිරි....;) කෙල්ලොත් ගොඩක් කැමතී... නිතරම ඒ කෙල්ල කියන දේවල් මතක තියන් ඉන්න... කන්න ආස දේවල්... අඳින්න කැමති දේවල් එහෙම...
    අවස්තාවක් ලද සැනින් කියන්න ඔයා මේ දවසේ මෙක කිව්වා.. ඔයාට මතකද අනං මනං...;) එතකොට කෙල්ලට ඇගවෙනවා උඹ ඒකි ගැන කෙයාරින් කියලා.... අනං මනං වැල් බයිලා ඒකිත් එක්ක කියන්න යන්න එපා... ඒකිගේ හැම දේ ගැනම හොයලා බලපං... උපදෙස් ටිකකුත් දෙන්න පුලුවන්නම් හොඳයි. පස්සේ කෙල්ල හැම දේම කරන්න කලින් උඹෙන් අහයි... මේක හොඳද නැද්ද, කරන්නද එපාද.... අනං මනං.... හොඳ වෙලාවක් බලලා කෙල්ලගෙන් අහලා දාපන්.... එතකොට ඒකිට බෑ කියන්න බෑ.....:lol:

    දැන් කියන්න යන්නේ හතර වෙනි ටයිප් එක ගැන.....

    මේක ටිකක් අමාරු ටයිප් එකක්.... සමහර කෙල්ලෝ ඉන්නවා පට්ටම ගනන්... කොල්ලොන්ව සත පහකට ගනන් ගන්නේ නෑ.... දැක්ක තැන ඔරවනවා... ගස්සනවා වගේ ටයිප්..... දැන් කියන්නේ ඒවගේ කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිහ.... ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කිව්වලුනේ....

    මේ වගේ කෑල්ලක් දා ගන්න ඔන නම් ඉතින් වෙනම ප්‍රෝසීඩියර් එකක් ෆලෝ කරන්න වෙන්නේ. ඒකිව සත පහකටවත් ගනන් ගන්න නරකයි... ඩෝන්ට් කෙයා ඉන්න ඔන... එරෙව්වොත් ඔරවන්න ඔන.... බැන්නොත් බනින්න ඔන... කොටින්ම කිව්වෝත් කැත්තට පොල්ල වගේ ඉන්න ඔන... ඩෝන්ට් කෙයා ඉන්නකොට ඒ වගේ උන්ට අවුල් යනවා... ඊට පස්සේ ඇවිල්ලා කතා කරනවා.... එහෙම එකක් සෙට් උනොත් ගැලවෙනවා බොරු.... සදා තනිකව ඇය ඔඛේ....

    තව තව ක්‍රම නම් තියෙනවා.... මම මේ කිව්වේ සිරාවට කරන්න කෑල්ලක් දාගන්න විදිහ..... දැන් නිදිමතයි.... එහෙනම් අපි ගියා....


    කියන්න අමතක උනා..... මේ ක්‍රම වලින් එකක් හරි අත්විදලා තියෙනවානම් කොටාගෙන පලයල්ලා....:lol::lol: නැතත් කොටපල්ලා මොනවා හරි.... එහෙනම් අපි ගියා.... සුභ මංගලම් කිව්වා....;)
    BUMP :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කියපු එක ක්‍රමයක වත් ගුටි කන්න වෙන සීන් නෑ.... මගේ ක්‍රම වලට පිටින් ගියොත් ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ.... ඒවට මම වගකීම ගන්නේ නෑ....

    :rolleyes::rolleyes::rolleyes::dull:

    ඒ වගේ සීන් එකක් නම් ඉතින් කමක් නෑ.... හැබැයි ඉතින් හොඳට ඉන්න කුරුලු කූඩු කඩන එක නම් පව් වැඩක්....

    :yes::yes::yes:

    කෝ තව උපදෙස් දාපං. ඔය මදි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes::rolleyes::rolleyes::dull:



    :yes::yes::yes:

    කෝ තව උපදෙස් දාපං. ඔය මදි

    මොනවගේ ඒවද ඔන....:P:P
    යකෝ යාලු වෙන්නත් කලින් වනචර කමේ යන්න නරකයි... එහෙන් මෙහෙන් අත ගාලා සෙට් කර ගන්න කෙල්ලෝ තමා ඔය වටේ යන්නේ....:sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවගේ ඒවද ඔන....:P:P
    යකෝ යාලු වෙන්නත් කලින් වනචර කමේ යන්න නරකයි... එහෙන් මෙහෙන් අත ගාලා සෙට් කර ගන්න කෙල්ලෝ තමා ඔය වටේ යන්නේ....:sorry::sorry:

    :baffled::baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝල් කරන්න නම්බර් එක නෑ නේ.. නම්බර් එක ඉල්ලන්න යනකොටම නම්බරේ ඉල්ලන්න නම් ඉල්ලන්න එපා අයියේ කිව්වා.. ඉතින් මම ඉල්ලුවේ නෑ...

    වැදගත්ම දේ තමයි ඉවසීම.... ඒකි උඹලගේ ෆැකල්ටියේද?.... එහෙනම් ආයේ සෙට් වෙච්ච වෙලාවට පරණ පේපර් ටිකක් දීලා ඒවගේ ප්‍රශ්ණ විග්‍රහ කරලා.... සෙට් කරගනින්....වෙන එකකනම් පැරෙක්ගෙන් ඔන කරනපේපර් ඉල්ල ගන්න පුලුවන්නේ.... නොම්බරේ දෙන්න බෑ කිව්වානම් ආයේ ඉල්ලන්න යන්න එපා.... පස්සෙන් යනවා කියලා නොතේරෙන්න පස්සෙන් පලයං.... ටික දවසක් යනකොට ඒකිම නොම්බරේ දෙයි....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ මම කිව්වේ...... :lol:

    උඹට ඔන මොනවගේ උමදෙස් ටිකක්ද?
    ප්‍රශ්ණය නොදැන උපදෙස් දෙන්න බෑනේ....

    යාලුවෙන්න කලින් කෙල්ලගේ ටයිප් එක බලන්නේ කොහොමද කියලා කියපන්කො
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    train ekedi wage eye contact wena kellekwa set karaganna vidiya kiypn mchn. set vune nathath awlak naa. a vage welawaka kata kranna ona aproach ekak kiyala depnko. lagadith nondi vuna bn.. :sorry:
     
    • Like
    Reactions: sadamol buwa

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යාලුවෙන්න කලින් කෙල්ලගේ ටයිප් එක බලන්නේ කොහොමද කියලා කියපන්කො

    ඒක නම් ඉතින් ටිකක් කට්ටක් කන්න ඔන වැඩක්..... කෙල්ල මොන වගේද කියලා හරියටම කියන්න මටනම් සෑහෙන කලයක් යනවා..... සමහර ඒවානම් දැකපු ගමන්ම කියන්න පුලුවන් හෙන සංකර කෑලි කියලා....හැබැයි උන් හෙන ඔපන්.. හංගං නෑ..... උඹට එහෙම ටයිප් හරියන්නැත්නම් කෙලින්ම වන් ශොට් අයින් කරන්න පුලුවන්.... ඔය අහිංසක වගේ ඉන්න කෙල්ලොත් වර්ග තුනක් ඉන්නවා.....
    පලවෙනි එක තමා අහිංසකයි වගේ ඉඳලා යක්කු වගේ වෙන කෙල්ලෝ.....
    උනවත් හොයන්න හරි අමාරුයි මුලදී.... ඇයි ඉන්නේ හොර පූසියෝ වගේ.... උඹ සෙට් කරගෙන එහෙන් මෙහෙන් අල්ලන්න යනකොට කොටිදෙන වගේ කඩා පනින්නේ..... නැත්නම් ඇත්තම තත්තේ දැන ගන්න යාලු වෙලා පලවෙනි වලිය සෙට් වෙන්න ඔන......

    දෙවනි සෙට් එක තමයි.... අහිංසක පාටට ඉඳලා හොරෙන් වනචර කමේ යන උන්.... මම දන්න කෙල්ලෙක් හිටියා.... ඒකි ගමේ කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ... පස්සේ ඌ මගෙත් යාලුවෙක් උනා.... මේකි හෙන අහිංසක කෙල්ල.... අවුරුදු දෙක තුනකට පස්සේ මම මේකිව දවසක් දැක්කා මම දන්න කියන එකෙක් එක්ක ගල්කිස්සෙදි... ඒකි මාව දැක්කේ නෑ.... පස්සේ මම හොයලා බැලුවා.... අරූ ඒකිව රූම් අදිනවා..... ඒකිත් යනවා... ඇබැයි ගමේ එකත් ඉන්නවා...

    තුන්වෙනි එක තමා අහිංසකම කෙල්ලෝ.... බැන්නත් ඔහේ අහගෙන ඉන්නවා.... උන් නම් හරිම හොඳයි.....

    ඒවගේ එකක් සෙට්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....


     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    train ekedi wage eye contact wena kellekwa set karaganna vidiya kiypn mchn. set vune nathath awlak naa. a vage welawaka kata kranna ona aproach ekak kiyala depnko. lagadith nondi vuna bn.. :sorry:

    දැකපු ගමන් ටෝක් කරන්න යන්න එපා.... මුලින් හොරෙන් හොරෙන් බලපං.... ඒකිගේ ඇස් දිහාම බලපං.... හිනා වෙයං.... ඇස් වලින් කතා කරන්න බලපං.... එතකොට නිකම්ම ඒකි උඹ ගැන හිතන්න ගන්නවා.... කොල්ලෙක් ඉන්නවානම් ඌත් එක්ක කම්පෙයා කරනවා..... ඒකිත් බලනවානම් ....පස්සේ හිමීට හිමීට අහපං කොහෙද වැඩ කරන්නේ.... ඉන්නේ කොහේද අනං මනං.... එතනින් එහොට ටෝක ගෙනියන එක උඹේ වැඩක්....
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    දැකපු ගමන් ටෝක් කරන්න යන්න එපා.... මුලින් හොරෙන් හොරෙන් බලපං.... ඒකිගේ ඇස් දිහාම බලපං.... හිනා වෙයං.... ඇස් වලින් කතා කරන්න බලපං.... එතකොට නිකම්ම ඒකි උඹ ගැන හිතන්න ගන්නවා.... කොල්ලෙක් ඉන්නවානම් ඌත් එක්ක කම්පෙයා කරනවා..... ඒකිත් බලනවානම් ....පස්සේ හිමීට හිමීට අහපං කොහෙද වැඩ කරන්නේ.... ඉන්නේ කොහේද අනං මනං.... එතනින් එහොට ටෝක ගෙනියන එක උඹේ වැඩක්....

    thanks mchn!