මේ ක්‍රම පාවිච්චි කලොත් ටුපක්ට උනත් කෑල්ලක් සෙට් කර ගන්න පුලුවන්....![]()



උඹට තියෙන උභතෝකෝටික ප්‍රශ්ණ ගැන බැලුවම උන්ව කරකෝලා අත ඇරෙනවා තමයි.....




ඇයි බං ආයි මොකටද කෑලි අර කසුනා ඉන්නෙ ඌට ..........


කසුනා මට ලගදි කතා කලා..... ඌ පව් වැඩේ..... ඌ කෙල්ලෙක් වෙන්න ගිහින් තියෙන්නේ ට්‍රිට්මන්ට් අරගෙන.... ඒ ගත්තු ඛෙහෙන් වලට උගේ ගුරුන් ගොයියා හැලිලා.....දැන් එතන චූටි ගැටයක් වගේලු තියෙන්නේ... චූ කරන්නත් අමාරුයිලූ... අනික කුක්කු හැදෙන්න ඛෙහෙත් ගත්තට ඒවා හැදෙන්නේ නෑලූ.... දැන් මුකුත්ම නැති එකෙක් වගේ ඉන්නවාලූ... ඌට මුලු ලොකෙම එපා වෙලා වගේ.... එල්ලිලා මැරෙන්න හිතෙනවා කිව්වා.... පව් බං ඌ....![]()





ආම්බෝ, ආවා, කෑල්ලක් දාගමු, ගල් කපමු, පෙම් මෝල්, මෝලගේ මෝල, මෝලෙ උපරිමේtm, ලව් කරමු, ලවු ගුරුජි, වලත්ත මෝලා, awa soya adare.., for sale 1, kello nathi anathayo, love guru, mydone
මොනවද යකෝ මේ දාලා තියෙන ටැග්...![]()


හ්ම්ම්ම්
ඕක බලන්න කො .......




මම ඇත්තට දැකලා තියෙනවා. හැබැයි රිලවෙක්ව.... වහලේ උඩ ඉඳන් සොකඩේ හොලවනවා....![]()


උබව දැකලා ශුවර් එකටම .........

කෑලි නූල දැන් වෙන කොහෙවත් යනවා.....

පල උරෝ යන්න....කෑලි නූල දැන් වෙන කොහෙවත් යනවා.....
![]()




